topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මුදලට තරඟ පාවාදීම ගැන පරීක්ෂණ CID යෙන්.

The cricketers who are dancing with the players

මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත කණ්ඩායමේ, ශ්‍රී ලංකා සංචාරයේදී ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟය මුදලට පාවා දීමේ සැලැස්ම පිළිබඳව මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු හා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව සඳහන් වේ.

අල්ජසීරා මාධ්‍යවේදියෙකු සිදුකළ ගවේෂණය හේතුවෙන් තරඟ පාවා දීමේ සැලැස්ම අනාවරණය කර ගැනීමට හැකි වී තිබුණු අතර ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සවස ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමේදීද සාකච්ජා කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සියලුම දෙනාගේම සේවය අත්හිටුවීමටද ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවත් සඳහන් වේ.

ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා දින තුනක් අතුළත වර්තාවක් සකස් කිරීමට මොහාන් ද සිල්වා, රොෂාන් බියන්විල හා චන්න වීරක්කොඩි යන අයගෙන් සමන්විත කමිටුවක්ද පත්කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බවත් සඳහන් වන අතර,  මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිදුකරන පරීක්ෂණ වලටද පූර්ණ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.