topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල්, මහින්ද එරෙහිව ගහපු ගල් ගැන,ඇමැතිනී කියයි.

Sudarshani

විමල් වීරවංශ එදා කැබිනෙට්ටුවෙ කතා කරන්න අවශ්‍ය දේවල් මාධ්‍යට ඇවිල්ල කීවා. මේ ආණ්ඩුවේ ආර්ථික ඝාතකයෙන් ඉන්න බවත්, අපිට වැඩක් කරන්න බැරි බවත්, සමහර පිරිසකට පමණක් ප්‍රතිපාදන දෙන බවත් පවසමින් ජනමාධ්‍ය හරහා රටේ ජනතාව ආමන්ත්‍රණය කළා ඒ නිසා මහින්ද පරද්දන්න ඇතුලේ ඉදන් ගල්ගහපු කෙනෙක් තමයි විමල් වීරවංශ කියන්නේ යයි ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියාසිටියි. ඒ පසුගියදා දෙවිනුවර ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ සාමාජිකත්ව ප්‍රදානෝත්සවයේදීය.එහෙදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය

”අද මහින්ද රාජපක්ෂ මැතිතුමා වටේ ඉඳගෙන එතුමා වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන උදය ගම්මන්පිල මහත්තය මොකද කෙරුවෙ, ව්‍යවස්ථාව සංශෝධනය කළේ නැත්නම් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දෙන්නෙ නෑ කිව්වා. උදවු කරන්නෙ නෑ කිව්වා. විමල් වීරවංශයි, උදය ගම්මන්පිල කියන මහත්තුරු තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා වටේ ඉඳගෙන එතුමාගේ පරාජයට පළමුවැනි වෙඩි මුරය තිබ්බේ. ඒකයි අපිට තියෙන කනගාටුව. අද මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්නල ඔවුන් හදන්නෙ ඔවුන්ගේ ඡන්ද පදනම වැඩි කර ගන්න. ඒ නිසා අද අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනෑ” යැයිද වැඩිදුරටත් පැවසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Wimal and about stabs against Minister Wimal Weerawansa have told the media what they need to talk about in the cabinet then. Minister Sudharshani Fernandopulle has said that Wimal Weerawansa is a landowner who defeated Mahinda Rajapaksa by declaring that he was unable to do a job and giving some to the people. Membership of the Freedom Alliance Women’s Front Speaking further Minister ya.ehedī

“What did Udaya Gammanpila throwing up crocodile tears for President Mahinda Rajapaksa today did not vote for President Mahinda Rajapaksa if he did not amend the constitution? He did not help. Wimal Weerawansa and Udaya Gammanpila were assassinated around Mahinda Rajapaksa and shot at the first shot. That’s what we regret. Today they are Mahinda Rajapaksa and they are trying to increase their vote base. Therefore, we should act intelligently today. “

 

 

 

Leave A Reply

Your email address will not be published.