topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රහස් එළියට, විමල්ගේ පක්ෂය දෙකඩ වෙයි?

Wimal

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ විමල් වීරවංසගේ ප්‍රකාශයට එරෙහිව ඔහුගේ පක්ෂයේ ජාතික සංවිධායක පියසිරි විජේනායක කල ප්‍රකාශයත් සමගම ජාතික නිදහස් පෙරමුණේ හා එහි නායක විමල් වීරවංසගේ අභ්‍යන්තර තොරතුරු කරළියට ඒමට පටන්ගෙන ඇත.

මේ හරහා ජාතික නිදහස් පෙරමුණ දෙකඩ වීමේ තත්වයක් ද ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ ජාතික නිදහස් පෙරමුණ දැන් විමල් වීරවංසගේ බිරිද වන ශෂි වීරවංසගේ අණට යටත් වී ඇති බවට පක්ෂයේ ඇතමුන් චෝදනා කරන බවයි.

කෙසේ වෙතත් වීරවංස මන්ත්‍රීවරයා ඇමතිවරයෙකුව සිටි කාලයේ කල වංච දූෂණ හා ඥාති සංග්‍රහ වලට එරෙහිව ඉදිරිපත්වූ චෝචනා යට ගැසීම සදහා ආණ්ඩුවේ බළධාරීන් සමග කල රහස් ගනුදෙනු හා වීරවංස පවුලේ සැගවුනු රහස් රැසක් ඉදිරියේදී එළිකිරීම සදහා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක ඇතුළු පිරිසක් සූදානමින් සිටින බවද එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Leave A Reply

Your email address will not be published.