topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ග්ලයිෆෝසෙට් පිළිබද විද්‍යාත්මක තීන්දුවක් අවශ්‍යයයි.

A scientific judgment is required for glyphosate.

ධාර්මික ගොවිතැනක් – නිරෝගී ජනතාවක් – වස විෂ නැති රටක්” යන තේමාව යටතේ විද්වත් කථිකාවක්  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – පසුගිය රජය සමයේ ලෝක සෞඛ්‍ය සංවිධාන  උතුරුමැද පළාතේ වකුගඩු රෝගය පිළිබද පර්යේෂණයක් සිදු කළා. ඇමරිකාවේ පදිංචි මහාචාර්ය සරත් ගුණතිලක මහතාත් එම කණ්ඩායමට ඇතුළත් වුනා. එම සමීක්ෂණ වාර්තාව ඇමරිකාවේ ව්ද්‍යා සම්මානයට පවා පාත්‍ර වුනා. මහාචාර්ය සරත් ගුණතිලක ප්‍රකාශ කළා ග්ලයිෆොසෙට් භාවිතයට ඉඩ ලබා නොදෙන ලෙස. තවත් මේ පිළිබද පර්යේෂණ කළ යුතු බවත්, ඔහු ප්‍රකාශ කළා. සෞඛ්‍ය ගැටළු හදුනා ගත යුතුයි. අනතුරක් තිඛෙනවා නම් භාවිතය නතර කළ යුතුයි. 2 ඒ කාණ්ඩයේ පිළිකා ඇතිවීමට ග්ලයිෆෝසෙට් පාදක විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම නිසා ග්ලයිෆෝසෙට් භාව්තය නතර කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංව්ධානය ද දැනුම් දී තිඛෙනවා.” 

ග්ලයිෆෝසෙට් භාවිතය සෞඛ්‍යයට ද අහිතකරයි. ග්ලයිෆෝසෙට් ආනයනයට තහනමක් පනවා ඇත්තේ සැකයක් තිඛෙන නිසයි. ග්ලයිෆෝසෙට් තේ කර්මාන්තයේ විශාලතම වතුයාය සදහා අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. මෙම වල් නාශකය අපේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් භාවිතා කරන්නේ නැහැ. විද්‍යානුකූලව තහවුරු කළ යුතුයි. මහා පරිමාණ වතුයාය වලට පමණක් මෙවැනි ප්‍රශ්ණයක් මොකද?, ග්ලයිෆෝසෙට් භාවිතය නීති විරෝධීව සිදුවන බව කියනවා. නමුත් අපි නීති රීති පැනවුව ද,  දුම් බොන අය තව කොතරම් ඉන්නවා ද?, අපේ ලේකම්වරයෙකුගේ හෘද සැත්කමක් සිදු කරන විට පෙණහැල්ල කලු පාටට තිබුනා. මෙයට විද්‍යාත්මක තීන්දුවක් ගනිමු. පර්යේෂණ කර සෞඛ්‍ය දෙස බලා අනාගත තීන්දු තීරණ ගනිමු.” 

Leave A Reply

Your email address will not be published.