topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බැසිල් රාජපක්ෂගේ සාක්කුවේ ඉන්න අය රටේ කටයුතු අඩපණ කරන්න උත්සහ කරනවා.

 

Minister_Thalatha_Athukorala_Rathnapura _News

වත්මන් රජය අපහසුතාවයට පත්කිරීමේ වුවමනාවෙන් හා එමඟින් මහජනතාවගේ කටයුතු අඩාල කිරීමේ වුවමනාවෙන් ඇතැම් වෘත්තිය සමිති බැසිල් රාජපක්‍ෂගේ දේශපාලන න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරන බවත්, මොන තරම් උද්ඝෝෂණ කළත් ඊට නිසි විසඳුම් ලබාදීමට රජය සෑම උත්සහයක්ම දරන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ කියාසිටියි. අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ, රත්නපුර, කෙහෙල් ඕවිටගම ප‍්‍රදේශයේ පාලමක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”අද රටේ හැමතැනම උද්ඝෝෂණ. එක පැත්තකින් යනවා සයිටම් එපා කියලා. අනිත් පැත්තෙන් යනවා උමා ඔය එපා කියලා. තවපිරිසක් කියනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට ඒ අයගේ අයිතිවාසිකම් දෙන්න කියලා. මම දන්නේ නෑ අවුරුදු 10ක් 15ක් තිස්සේ මේ රටේ මිනිස්සු කොහේ හිටියද කියලා. පහුගිය කාලේ චණ්ඩිකමෙන්, මැරකමෙන්, ඇමතිවරුන්ටත් ජනාධිපති කණට ගහපු යුගයක ඔක්කොමලා සද්ද නැතුව හිටියා. චීනෙට අක්කර 600ක් දීලා තිබුණ එක අපේ අගමැතිතුමාට පුළුවන්කම ලැබුණා නැවතත් අපේ රටට පවරාගන්න. එහෙම නැත්නම් සැන්ඩි‍්‍රලා හෝටලය හදන තැන හෙක්ටයාර 2ක ඉඩම් ප‍්‍රමාණයක් ගෝල්ෆේස් පිට්ටනියේ චීනෙට විකුණලා තිබුණා සින්නක්කරව. ඒවා ආපහු ගන්න පුළුවන් වුණා. බද්දකට හරි මොකකට හරි දීලා රටේ තියෙන ප‍්‍රශ්න ටික විසඳගන්න හදනකොට නොයෙකුත් විදිහේ උද්ඝෝෂණ කරලා රටේ ජනතාව අපහසුතාවයට පත්කරන්න උත්සහ කරනවා. අද බලන්න තෙල් ටිකක් ගහගන්න ෂෙඞ් එකකට ගියාම මොනතරම් කාලයක් ඉන්න වෙනවද කියලා. අද හැම කෙනෙක්ම අපහසුතාවයට පත්කරමින් රජය අපහසුතාවයට පත්කරන්න තමයි මේ උද්ඝෝෂණ කරන්නේ. එතකොට දුෂ්කරතාවයට පත්වෙන්නේ රටේ ජනතාව. අද වරාය බදු දෙනවනම් වරාය සේවකයෝ වර්ජනය කරන්න  ඕනි තැන කොහෙවත් ඉන්න ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෝ කාගේ වුවමනාවටද වර්ජනය කරන්නේ. අද බැසිල් රාජපක්ෂගේ සාක්කුවේ ඉන්න අය ඒ අයගේ දේශපාලන න්‍යාය කි‍්‍රයාත්මක කරන්න මේ රටේ වැඩකටයුතු අඩපණ කරන්න අවශ්‍ය න්‍යාය පත‍්‍රය තුළින් තමයි මේ විදිහට රටේ මිනිස්සු අපහසුතාවයට පත්කරන්න කටයුතු කරන්නේ.” යනුවෙන් සඳහන් කළාය.

Leave A Reply

Your email address will not be published.