topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පැණි බීම වර්ග සදහා බදු

Health _Minister_Rajitha _Senaratne
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ගේ විශේෂ ඉල්ලීම මත පැණි බීම වර්ග සදහා බදු වැඩි කිරීමේ යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කර ඇත.
එම යෝජනාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත Dr. Razia Pendse විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙන ලදි.
දියවැඩියාව වැඩිහිටියන් සහ ළමා පරපුර අතර පැතිර යන රෝගයකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 10 ක් දියවැඩියාවෙන් පෙළෙන අතර, සෑම වසරකදීම සෞඛ්‍ය සම්පන්න ජීවන වර්ෂ 52000 ක් පැණිබීම පරිභෝජනය හේතුවෙන් අහිමි වෙයි. සෑම වසරකදීම පැණි බීම පරිභෝජනය හේතුවෙන් රුපියල් බිලියන 28 ක මුදලක් ද විනාශ වෙයි. අලෙවිකරණය හා දැන්වීම් කරණය හේතුවෙන් පැණිබීම පරිභෝජනය ඉහළ ගොස් ඇත. දිළිදු නාගරික ජනතාව පැණිබීම වර්ග බහුලව භාවිත කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එම ජනතාව පළතුරු, කිරි වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර සදහා වැඩි අවධානයක් යොමු නොකරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අනුව බදු අය කිරීමේ විකල්ප ප්‍රතිපත්ති කිහිපයක් හදුන්වා දී ඇත.
මිලිලීටර් 100 පැණිබීම වර්ග බෝතල සදහා එකතු කරන සීනි ග්‍රෑම් 01 වෙනුවෙන් රුපියලක නිෂ්පාදන බද්දක් අය කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය සිය යෝජනාවලියෙන් යෝජනා කර ඇත.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  මෙසේ පැවැසීය.
2015 වසරේ පැවැති හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරයේ දී සීනි, ලුණු, මේදය සදහා බදු වැඩි කළ යුතු බවට මම යෝජනා කළා. ඉන් පසු මාධ්‍ය මගින් මෙම යෝජනාව විවේචනය කළා. නමුත් 2016 වසරේ දී මහා බ්‍රිතාන්‍ය මා ඉදිරිපත් කළ බදු වැඩි කිරීමේ අදහස ක්‍රියාත්මක කළා. බෝනොවන  රෝගවලින් මිය යන සංඛ්‍යාව සියයට 71 දක්වා වැඩි වී තිබෙනවා. දියවැඩියා රෝගයට ගොදුරුවන ජනතාව බේරා ගැනීම සදහා වර්ණ සංකේත ක්‍රමය මම හදුන්වා දුන්නා. එය සාර්ථක වැඩපිළිවෙලක්. මගේ විශේෂ ඉල්ලීම මත ලේක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම බදු යෝජනාවලිය සකස් කිරීමට සහයෝගය දැක්වූවා. ඉදිරියේ දී මෙම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා.
20842220_10155233125689130_6645209172931901099_n 20842251_10155233125659130_5611871478637853924_n

Leave A Reply

Your email address will not be published.