topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පස් වසරක පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 28 ක්.

Rs. 28 billion for five years nutrition program.

යහපත් සෞඛ්‍යයක් උදෙසා පෝෂණීය ආහාර රටාවක් තිබිය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. ආහාර මිල දී ගැනීමේ දී මුදලට වටිනාකමක් ලබාදිය හැකි ආහාර මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිත කිරීමේ වැදගත්කම පිළිබදව ජනතාව දැනුවත් කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“Health Sector Cost of National Nutrition Programme of Sri Lanka” යන වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සමිමන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෞඛ්‍ය සහ පෝෂණය වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට 2016 අයවැය මගින් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 100 ක් පමණ සෞඛ්‍ය සහ පෝෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. එමෙන්ම යුනිසෙෆ් සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණීය තත්ත්වය නංවාලීම උදෙසා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. තව ද අයහපත් සෞඛ්‍ය පුරුදු ඉවත් කිරීම උදෙසා ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. දුම්පානය අවම කිරීම සදහා ද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන අතර, පැණිබීම සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීම ද වැදගත් වෙනවා. ඉදිරි වසර 05 සදහා ජාතික පෝෂණ වැඩසටහන වෙනුවෙන් විශාල මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල රුපියල් බිලියන 28.2 ක් පමණ වෙනවා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.