topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තවත්රාජ්‍ය සම්පත් අවභාවිතාවක තොරතුරු එළියට.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ වර්ෂ 2014 අගභාගයේ දී තමන්ට වාචිකව මෙම සංවර්ධන කෙටි සටහන් පොත් මුද්‍රණය කර දෙන ලෙසට කළ ඉල්ලීමකට අනුව පොත් මුද්‍රණය කර දුන් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල  ප්‍රකාශ ලබා දී ඇති බවත් ඊට මේ දක්වා මුදල් ගෙවිම් සිදු කර නැති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසයේ ඒකක 5 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆැන්සිස්  අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව රජයට අයිති ආයතනයක් බවත් මෙම පොත් මුද්‍රණය ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව සිදු කර ඇති බවත් මෙය 1982 අංක 12 දරණ පොදු දේපළ පනතේ 5(1) හා දණ්ඩ නීති සංග්‍රහයේ 102,113(අ) ,386,389 යන චෝදනා යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවත් මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය. වර්ෂ 2015 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් වර්ෂ 2014 /10/11 හා 12 දිනවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 2015 හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් සංවර්ධන කෙටි සටහන් පොත් ලක්ෂ තුනක් මුද්‍රණය කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම ප්‍රචාරක පොත් මුද්‍රණය කිරීම නියමිත ප්‍රසම්පාදන කියාවලියෙන් බැහැරව යමින් සිදු කර එම මුද්‍රණයේ දී වර්ණ වෙන් කිරීම, පිටු සකස් කිරීම ආදි කටයුතු සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂක වසන්තප්‍රිය රාමනායක  තම හිතවතුන්ගේ පුද්ගලික ආයතන කිහිපයක් මඟින් මිල ගණන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට ද මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු දැන්වුයේය.

මෙම පොත් මුද්‍රණය සඳහා ගෙවිය යුතු තිස්ලක්ෂ පනස්හත්දාස් හයසීයක (3,057,600) මුදල ගෙවිම් කරන ලෙසට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇති අතර ඒ අනුව වව්චර් පත් අංක 6362 මඟින් වර්ෂ 2015/7/3 වන දින ද ගෙවිම් සිදු කරන ලෙසට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ්‍ය වෙත දැනුම් දුන්නද මේ දක්වා ගෙවිම් කර නොමැති බවට මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. ගොවිතැන අතමිට සරුකරන ව්‍යාපාරයක් බවට පත් වෙලා ,ආදරණිය අම්මා වෙත ලියමි, සුවසක් දරු කැළ නැන නුවණ පාදන පිණිස නැණ නැඟුම ආදි ඇතුළත් මෙම සංවර්ධන කෙටි පොත් වර්ෂ 2014 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂක ආරියරත්න ඇතුගල ගේ ඉල්ලීම මත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කොට එහි පිරිවැය ආර්ථික සංවර්ධන අමාත්‍යාං‍ශයේ මාධ්‍ය ‍ඒකකයේ ආරක්ෂක නිලධාරින් වෙත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ GB – 4070, GB -4052 දරන කැබ් රථවලින් භාර දී ඇති බවට වැඩි දුරටත් කරණු සඳහන් වේ .

මෙහිදි මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් අංක 103, වටරවුම පාර, අරලිය උයන, දෙපානම, පන්නිපිටිය පදිංචි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආරියරත්න ඇතුගල සඳහන් කර ඇත්තේ කැබිනට් තිරණයකට අනුව තමන්ට මෙම තනතුර ලැබුණු බවත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ වාචික ඉල්ලීමකට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ අට වසරක සංවර්ධන කටයුතු සම්බන්ධය මහජනයා දැනුවත් කිරීමට මෙම සංවර්ධන පොත මුද්‍රණය කළ බවය.

තවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත් මෙම ඉල්ලීම තමන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්වා යැවු බවට ඇතුගල මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශ ලබා දී තිබිණි. මෙම පොතේ නිර්මාණ කටයුතු මාධ්‍ය අධ්‍යක්ෂක වසන්තප්‍රිය රාමනායක  වෙත පැවරුණු බවත් ඒ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන්න ඇතැයි තමන් විශ්වාස කරන බවට ඇතුගල  වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Leave A Reply

Your email address will not be published.