topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාග් වෛද්‍ය විද්‍යාලීය සැලසුම ලබන දෙසැම්බරයේ ප්‍රකාශයට.

rajitha-senaratne

දකුණු ආසියාතික රටවල වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ සැලසුම් දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

කොළඹ පැවැති සාග් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සැසිවාරයේදී මෙම වෛද්‍ය විද්‍යාලය ඉදිකිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සාක් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසිනි. ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා පූර්ණ සහයෝගය පල කල අතර, එම වෛද්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලෙසට යෝජනා කලේය. ඒ අනුව එම වෛද්‍ය විද්‍යාලය මෙරට ස්ථාපිත කිරීමට අවධානය යොමු කර ඇති අතර, ඒ සඳහා මුදල් වෙන්කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි. එම වෛද්‍ය විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් පසු දකුණු ආසියාතික රටවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙරටට පැමිණ පහසු ගෙවීමේ ක්‍රම යටතේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව උදා වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පල කලේ කළුතර මහ රෝහලේ පැවති රැස්වීමකදී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා :-

“සෞඛ්‍ය සේවා කටයුතු සඳහා නව ගිලන් රථ 400 ක් ඉදිරි කාලයේදි ලබා ගන්නවා. කැබ් රථ 150 ක් ද ලබා ගන්නවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා කටයුතු වලින් 55% ක් පෞද්ගලික අංශය විසින් සිදුකරන බවත්, රාජ්‍ය අංශය 45% ක් සිදුකරන බවත් මීට පෙර ප්‍රකාශ කෙරුණා. නමුත් එය වැරදියි. රාජ්‍ය අංශය සෞඛ්‍ය සේවා කටයුතු සඳහා වැය කරන මුදල 55% ක්වෙනවා. මොකද සෞඛ්‍ය වත්කම්වල ගණනයක් ද ඇතුලත් කල යුතුයි. පෞද්ගලික අංශය ද තම වත්කම් එයට ඇතුලත් කරනවා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.