topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ළමා රෝහලට හෘද දැඩි සත්කාර ඒකකයක්..

Rijway_Hospitle

 

කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ පහසුකම් තවත් වැඩි කරමින් හෘද උරස් ප්‍රතිකාර හා දැඩි සත්කාර රෝගී සේවා සංකීර්ණයට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) සිදු කෙරිණි.

 

රිඡ්වේ ආර්යා ළමා රෝහල ඇදන් 969 කින් යුක්ත අතර, තෘතීයික සත්කාර සේවා සපයන රෝහලක් මෙන්ම වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලින් ද යුක්ත වෙයි. ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන් 380000 (තුන් ලක්ෂ අසූදහසක්) කගෙන් 3000 ක් පමණ සංජානීය හෘද රෝග සහිතව උපදියි. ඉන් 2500 ක් පමණ දෙනාට ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය වෙයි. එහෙත් ළමා රෝහලේ දී මෙවැනි සැත්කම් සිදු කළ හැක්කේ 1600 කට පමණි. ඉන් 900 ක් හෘද සැත්කම් වෙයි. 700 ක් කැතීටකරණ සැත්කම් වෙයි. නව ප්‍රතිකාර සේවා සංකීර්ණය ඉදිකිරීමෙන් පසු හෘද සැත්කම් 2000 ක් සහ කැතීටකරණ සැත්කම් 900 ක් සිදු කළ හැකිවනු ඇත.

 

ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා යෝජනාවක් ඉදිරිපත් කර තිබුනි. ඒ අනුව ගොඩනැගිල්ල ඉදිකිරීමට ජනතා මුල්‍ය පරිත්‍යාග වශයෙන් රුපියල් මිලියන 180 ක් ලැබී ඇත. ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා වැය කරන සම්පුර්ණ මුදල වන්නේ රුපියල් මිලියන 2400 කි. එම මුදල රජය විසින් ලබාදීමට නියමිතය. මහල් 10 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කිරීමට නියමිතය. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නිදහස් සෞඛ්‍ය සේවාවක් රට තුල ක්‍රියාත්මක බවයි. කිසිදු සේවාවක් සදහා රජයේ රෝහල්වලින් රෝගීන්ගෙන් මුදල් ලබානොගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, ළමා රෝහලේ අධ්‍යක්ෂ ඩබ්.කේ වික්‍රමසිංහ, ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රණාන්දු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.