topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සිරකරුවන් හුවමාරු කිරිමට ශ්‍රී ලංකාව හා ඉරානය අතර ගිවිසුමක් .

Minisrer_Thalatha _athukorala
ශ්‍රී ලංකාව සහ ඉරාන අතර දඬුවම් පමුණුවනු ලැබ ඇති තැනැත්තන් හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් ඇති කර ගන්නා ගිවිසුම සඳහා අධිකරණ අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.
මෙම ගිවිසුම සඳහා ඉරාන ඉස්ලාමීය ජනරජය වෙනුවෙන් එරට අධිකරණ අමාත්‍ය ඇලි රාසා අවායි මහතා එරටදී අත්සන් තබා ඇති අතර , අධිකරණ අමාත්‍යවරිය විසින් ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohamed Zari Amirani  හා අමාත්‍යවරිය අතර ගිවිසුම හුවමාරු කිරීම සිදු විය.
සිරකරුවන් හුවමාරු කිරීමේ මෙම ගිවිසුම  යටතේ සිරකරුවන්ට නිදහසක් හිමි නොවන අතර  එම සිරකරුවා ලැබු දඬුවම ඒ ආකාරයෙන්ම තම මව් රට තුළ බන්ධනාගාරවලදි විඳීමට සිදු වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
අදාළ ගිවිසුම පිළිබඳව මුලික සාකච්ඡා පසුගියදා  අධිකරණ අමාත්‍යවරිය සහ  ඉරාන තානාපති Mohamed Zari Amirani  අතර සිදු විය.
මෙම සිරකරුවන් හුවමාරුකිරීමේ ගිවිසුම 1995 අංක 05 දරණ වරදකරුවන් හුවමාරු කිරීමේ පනත යටතේ අත්සන් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ගිවිසුම අත්සන් කිරීමේ  අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ,ඉරාන නියෝජ්‍ය තානාපති Mohomed Reza ahamadi ,විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති අංශයේ විධායක සහකාර මීනා පීරිස්  යන අය එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.