topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධිකරණ පද්ධතියේ කිසිවෙක් අපේක්ෂා නොකළ වෙනසක් සිදු කරනවා -අධිකරණ ඇමතිනී කියයි.

Thalatha

ඉදිරි මාස දෙක තුන ඇතුළත කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයේ බලාපොරොත්තු නොවු සාධනීය වෙනසක් අධිකරණ පද්ධතියේ, සිදු කිරීමට කටයුතු කරනවා යැයි අධිකරණ අමාත්‍යවරිය පවසයි.

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ හදිසි මරණ පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි

එහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය,

විනිසුරුවරුන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම කරනු ලබන විශිෂ්ඨ සේවාව පිළිබදව බොහෝ අයට නිසි අවබෝධයක් නැහැ. වසර 10 ක පමණ කාලය තුළ මේ ආයතනවල කටයුතු කරනු ලබන විනිසුරුවරුන්ට නිලධාරීන්ට යහපතක් වෙලා නැහැ.ඔබට අපිට තම තමන්ගේ රැකියාවට අමතරව තවත් විවිධ ව්‍යාපාරවල යෙදිලා කටයුතු කරන්න පුළුවන්.වෛද්‍යවරුන්ට උදේ රෝහලේ වැඩ කරලා හවස වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩ කරලා මුදල් උපයන්න පුළුවන් එහෙත් විනිසුරුවරුන්ට එහෙම බැහැ.ඒ නිසා ඒ අයට මානසික තෘප්තියෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව අපි සකස් කරන්න ඹ්න.මගේ මේ අධිකරණ අමාත්‍යාංශයේ රාජකාරි අතරතුර යුක්තිය පසිදලීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කරන බව ද අමාත්‍යවරිය සදහන් කළාය.

අපේ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබදව සළකා බැලුවහොත් විශාල නඩු සංඛ්‍යාවක් ගොඩ ගැහිලා තිබෙනවා.මේ සදහා අවශ්‍ය නිතිඥවරුන් එම දෙපාර්තමේන්තුව තුළ ප්‍රමාණවත්ව නැහැ.දෙසීයක් පමණ නිතිඥවරුන් සංඛ්‍යාවක් තමයි ඉන්නේ .බොහෝ අය ඒ අය කරනු ලබන සේවාව පිලිබදව අගය කරන්නේ නැහැ .නීතිපති එකට ෆයිල් එකක් යැවුවාම ගෙන්න ගන්ඩ බැහැ ප්‍රමාදයි කියලා කියන අය පමණයි ඉන්නේ .අද පොලීසියත් තමන්ට තීන්දු තීරණ ගන්න පුළුවන් ඒවාටත් ඇග බේර ගන්න ඕන නිසා නීතිපති දෙපාර්තමේන්තුවට යවනවා.ළමා අපචාර කාන්තා හිංසන නඩු ලොකු ප්‍රමාණයක් තිබෙනවා .මේවා ක්‍රමානුකූලව විසදිය යුතුයි.එක රැයකින් විසදුම් දෙන්න පුළුවන් දෙයක් නොවෙයි.

විශේෂයෙන් නඩු ප්‍රමාදය පිලිබදව විශාල කතිකාවතක් නිර්මාණය වෙලා තිනෙවා .ඒ සම්බන්ධයෙන් ලොකු චෝදනාවක් තිබෙනවා.හදිසි මරණ පරීක්ෂකවරුන් වශයෙන් ඔබ කරනු ලබන කටයුත්තේදිත් නඩු ප්‍රමාදය අවම වන ආකාරයට කටයුතු කළ යුතුයි.ඔබගේ සේවය ඉතා වටිනා විශිෂ්ඨ සේවාවක් බව සියලු දෙනා පිළි ගන්නවා.ඔබත් විශිෂ්ඨ වු සේවයක් රාජකාරියේදී ලබා දීමට කැපවී ක්‍රියා කළ යුතු බව ද අමාත්‍යවරිය පැවසුවාය.

සාම විනිසුරු තනතුර කියන්නේ ගෞරවාන්විත සේවයක් ලබාදිය යුතු හැකි තනතුරක් .එම තනතුර උගත්කම සමාජ තත්වය අනුව ක්‍රමානුකූලව ලබා දිය යුතුයි.ඒ සදහා නව වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.හදිසි මරණ පරීක්ෂකවරුන් වශයෙන් ඔබ කරනු ලබන සේවයට අනුව ගෙවනු ලබන දීමනාව ප්‍රමාණවත් නැහැ.ඒ සදහා සුදුසු වැඩ පිලිවෙළක් සකස් කිරීමට ද කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරිය සදහන් කළාය.

අපිට ලැබෙන බලය තනතුරු සදාකාලික නැහැ .ඒ නිසා අපි දේශපාලන පක්ෂ පාට භේද අමතක කර ජාතීන්ට අනෙකුත් ආගම්වලට ගරු කරමින් ගෞරවාන්විතව ජීවත්විය යුතු බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

මෙම අවස්ථාවට රත්නපුර ප්‍රාදේශීය ලේකම් සී.එම්.කෝට්ටවත්ත අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 

 

Leave A Reply

Your email address will not be published.