topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බියර් නිසා පළාත් සභාව සූර්වේ..

South P C

දකුණු පළාත් සභාව තුල මන්ත්‍රීවරුන්ට ගෞරවයක් ඇතිව කතා කරන ලෙස දකුණු පළාත් සභාවේ සභාපති සොමවංශ කෝදාගොඩ,  නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරලට නියෝග කලේය. ඒ එසේ නියෝග කලේ 13 දින දකුණු පළාත් සභාව සභාපති සෝමවංශ කෝදාගොඩගේ ප්‍රධානත්වයෙන් රැස් වු අවස්ථාවේ දීය. දකුණු පළාත් සභාව දකුණු පළාත් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. සභාපතිවරයා එසේ නියෝග කලේ නියෝජ්‍ය සභාපති වරයා හා දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී  අතර ඇති වු වචන හුවමාරුවක් අතරතුරදීය.

සමුපකාරය ව්‍යාපරය සම්බන්ධයෙන් සමුපකාර අමාත්‍ය යු.ජී.ඩී. ආරියතිලක කරුණු  පැහැදිලි කිරීමෙන් පසුව නැගී සිටි එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී  කියා සිටියේ දකුණු පළාතේ සමුපකාර අමාත්‍යවරයාත් අයවැය පරාජය වී දැන් සමුපකාර සේවකයින්ට චෝදනා කිරීමත් එක සමාන බවත් ඇමතිවරයා සිදුකරන දේම සමුපකාර සේවකයිනුත් සිදුකරන බවයි. එයින් පසුව සභාවේ නැඟී සිටි දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල  කියා සිටියේ ටී.වී.කේ ගාමිණී මන්ත්‍රීවරයා බියර් බී දකුණු පළාත් සභාවට පැමිණ ඇති බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට මන්ත්‍රී ටී.වී.කේ. ගාමිණී මන්ත්‍රීවරයා දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කල අතර ඒ සමඟින්  ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති විය.

දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී ,

කොහොම ද මට එහෙම චෝදනා කරන්නේ. මේක මට කරන බොරු චෝදනවාක් මම ඒ විදියට සභාවට එන්නේ නෑ.

දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල ,

දැන් සීනි වැඩියි කියලා මයිලෝ බොන්න එපා බියර් බොන්න කියලා තමයි කියන්නේ . මම දැක්කා මෙතුමා බියර් බොනවා. සභාවේ සියළු මන්ත්‍රීවරුන්ට හැමදාම බියර් එකක් බොන්න දෙන්න කියලයි මගේ ඉල්ලීම.

දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී,

කොහොමද ඔබතුමා එහෙම කියන්නේ .ඔබතුමා මහින්ද මහත්මයාගේ ලොකු පුතා ද කවුද කියන හින්දද? සභාපතිතුමා මේක මගේ කීර්ති නාමයට හානි කිරීමක්. මම සුදානම් ඕන තැනක බැලුන් පුම්බන්න. වහාම මේක ඉල්ලා අස්කරගන්න. නැත්නම් ඔප්පු කරන්න මම බියර් බිව්වා කියලා.

දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ ,

මේක ප්‍රබල ප්‍රකාශයක් වහාම මේක වාර්තාවෙන් අයින් කරන්න කටයුතු කරන්න . ගාමිනී මන්ත්‍රීවරයාගේ වරප්‍රදාස කඩ කිරීමක්.

දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ ,

ඒ ප්‍රකාශය සභා වර්තාවෙන් ඉවත් කරන්න. එහෙම කතා කියන්න බෑ. මන්ත්‍රීවරුන්ට කතාකරන විට ගෞරව සහිතව කතා කරන්න.

ඒ අනුව නියෝජ්‍ය සභාපතිවරයා විසින් ටී.වී.කේ ගාමිණී මන්ත්‍රීවරයා වෙත ප්‍රකාශ කරන ලද ප්‍රකාශය සභා වාර්තාවෙන් ඉවත් කෙරිණි.

 

Leave A Reply

Your email address will not be published.