topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි බලාපොරොත්තු වෙනවා තව අවුරුදු 10කින්  දෙවන පෙළ හරහා පක්ෂයේ නායකත්වය භාර ගන්න.

minister_Nawin_ disanayaka

අපි බලාපොරොත්තු වෙනවා තව අවුරුදු 10කින්  දෙවන පෙළ හරහා පක්ෂයේ නායකත්වය භාර ගන්න යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසා සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, නුවරඑළිය කඳපොළ දී පැවැති ගොවි මහතුන්ට කෘෂි උපකරණ බෙදා දීමේ  උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා …

“අපිට කිසිම තරඟයක් නෑ. ඒ නිසා අපි දන්නවා මේ ඡන්දෙදී ජයග්‍රහණය කරන්නෙ කොහොමද කවුද එකතු කර ගන්නෙ කියලා. දැනටමත් එය අපි සැලසුම් කරලා ඉවරයි. සුළු සුළු ප්‍රශ්න අමතක කරලා අපිත් එක්ක එකතු වෙන්න. අද රූපවාහිණිය බලන්න අද පක්ෂ කොටස් වලට කැඩිලා. හැම පක්ෂයක්ම එහෙමයි . අපේ පක්ෂය එහෙම නෑ. අපේ එක නායකයයි ඉන්නෙ. එක දර්ශනයයි තියෙන්නෙ. එක ප්‍රතිපත්තියයි තියෙන්නෙ. හොඳ දෙවන පෙළක් හැදිලා ඉන්නවා. ඒ දෙවන පෙළ හරහා තව අවුරුදු 10කින් අපි බලාපොරොත්තු වෙනවා පක්ෂයේ නායකත්වය භාර ගන්න. මේ වන් මෑන් ෂෝ එකක්වත් වන් ෆැමිලි ෂෝ එකක්වත් නෙවෙයි. එක පවුලකට අයිති බූදලයක් නෙවෙයි මේක. පුතාල නිර්මාණය කරන්න නෙවෙයි අපි මෙතන ඉන්නෙ. අපි ඉන්නෙ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුතාල වෙනුවෙන් වැඩ කරන්න නෙවෙයි. ගිය සතිය තුළ සිම්බාබ්වේ රජයෙ වුණ දේ මතකයිනෙ. එතුමා හැදුවා නෝනව ගේන්න රට පාලනය කරන්න. මෙහෙ හදනවා එක් කෙනෙක් පුතාව ගේන්න. ඒවාට මිනිස්සු හොඳ පාඩම් ඉගැන්නුවා. මෙහෙ කිසිම පවුල්වාදයක් නෑ. ”

මම ඉතාමත් සතුටු වෙනවා නැවතත් ටික දිනකට පසු ඔබ අතරට ඇවිල්ලා නැවතත් මැතිවරණ සටනක නියැළෙන්න සූදානම් අවස්ථාවක තමයි අපි අද හමු වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම අපි නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 100ක් කෘෂි උපකරණ බෙදා දීලා තියෙනවා. මේ ආසනයේ පමණක් නෙවෙයි අනිත් ආසන හතරේම අපගේ ගොවි මහතුන් අතර බෙදා දීලා තියෙනවා. ඉතිං තමුන්නාන්සේලාට මතක් කරන්න කැමති මෙය විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය යටතේ සිදු වන වැඩසටහනක් බව.

විශේෂයෙන්ම අපි දැන් ප්‍රාදේශීය සභා මැතිවරණයකට සූදානම් වන අවස්ථාවක්. අපගේ නගර සභාවේනම් ලැයිස්තුව අපි සූදානම් කර අවසන්. මේ  ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට එන අපේක්ෂක අපේක්ෂිකාවන් කවුද ඒ අය සමඟ සාකච්ඡා කරලා විශේෂයෙන්ම ශාඛා සමිති මට්ටමින් තමුන්නාන්සේලාගේ අදහස් උදහස් ලබා ගෙන අපි බලාපොරොත්තු වෙනවා හොඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්න. එක්සත් ජාතික පක්ෂය තමයි වැඩියෙන්ම ශක්තිමත් පක්ෂය මේ කඳපොළ ප්‍රදේශයේ. අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් දෙකට කැඩිලා. ඒ පක්ෂය පොහොට්ටුව පැත්තට එක කොටසක් අත පැත්තට තව කොටසක් එකතුවෙලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා කියලා අපිට ආරංචියි. අපිට එය ගැටලුවක් නෑ. අපි එදත් තනි පක්ෂයක් විදිහට කඳපොළ දින්නා. හෙටත් තනි පක්ෂ
යක් විදිහට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා.   අපිට මේ ප්‍රදේශය ගැන කිසිම බයක් නෑ. මගේ පියාණන් ඇතුළුව මේ පක්ෂයේ නායකයන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා මේ නගරය  ප්‍රදේශය වෙනුවෙන්. අපිට බය වෙන්න දෙයක් නෑ. සමහර අය කියනවා එකතු වුණොත් ඉවරයි කියලා. එකතු වෙලා ඉල්ලන්න අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා දිනන හැටි. අපිට හොඳ ග්‍රාමීය නායකත්වයක් ඉන්නවා. තමුන්නාන්සේලත් එක්ක අපි බද්ධ වෙලා ඉන්නවා. අපි වැඩ කරලා තියෙනවා. අපිට හංගන්න කිසිම දෙයක් නෑ. ඇත්තවශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් පොහොට්ටුවෙත් හරි නායකත්වයක් නෑ. මොකද්ද මේ අවුරුදු 10 ඒ අය කරලා තියෙන්නෙ. ඒ අයට සදාචාර සම්පන්න අයිතියක් නෑ මේ ප්‍රදේශයේ ජනතාව මුලා කරලා ඡන්දෙ ඉල්ලන්න. එම නිසා අපි මේ ප්‍රදේශයේ දමිල ජනතාව සමඟ මුස්ලිම් ජනතාවත් එක්ක සිංහල ජනතාවත් එක්ක එකමුතුවෙන් වැඩ කරන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. අපේ පක්ෂයේ කිසිම ජාති වාදයක් නෑ. සිංහල ,දමිල හා මුස්ලිම් හැමට එක වගේ සලකන පක්ෂයක් අපේ පක්ෂය. එම නිසා අපි බලාපොරොත්තු වෙනවා හැමෝගෙම එකමුතුවෙන් අපේ පක්ෂය ජයග්‍රහණය කරවන්න. අපෙන් අඩුපාඩු වෙලා තියෙනවා නම් අපි ඒවා හරි ගස්සනවා. එක අඩුපාඩුවක් දැනට හරි ගස්වන්න අපි දැන් කටයුතු කරනවා. ඒක තමයි අල ගොවියාගේ ප්‍රශ්නය. පිටරටින් අල ගේන විට අල ගොවියාට රුපියල් 39 ට තිබුණ බද්ධ රුපියලට අඩු කරලා තියෙනවා. අපිට ඒ ප්‍රශ්නය ආවා. අපි බලාපොරොත්තු වෙනවා මංගල සමරවීර ඇමතිතුමත් සමඟ කතා කරලා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න. මම හිතන්නේ නෑ එය මහා සංකීර්ණ ප්‍රශ්නයක් කියලා.  විශේෂයෙන්ම බදුල්ලට හා නුවරඑළියට අර්තාපල් ගොවියාගෙ ප්‍රශ්නයේදී ඔවුන් අමතක කරලා ඉන්නෙ නෑ අපේ පක්ෂය. අර්තාපල් මිල වැඩි නිසා පාරිභෝජනයට අර්තාපල් පිටරටින් ගේන්න තීරණය කළා. නමුත් පැහැදිලිව රුපියලට බද්ධ අඩු කරන එකට අපි විරුද්ධයි. මේ දවස් වල සාකච්ඡා කරනවා රුපියල් 39 බද්ධ රුපියල් 25 කට විතර ගෙනාවොත් ඒක සාධාරණයි. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රශ්නය විසඳන්න. ශාඛා සමිති මට්ටමේ වැඩ කරන සියලු දෙනාට අපි උපකාර කරනවා. මගේ භාර්යාව හරහා අනාගතයේදී කාන්තා පක්ෂය වෙනුවෙන් අපි නව වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශිය සභා තුනක ජය අපට නියතවම ලැබෙනවා. ඒ නිසා එක් ප්‍රාදේශිය සභා සභාපතිවරයෙක් අපේ සිංහල නායකයෙක් පත් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත්  ප්‍රාදේශිය සභා සඳහා දමිල සභාපතිවරු පත් කරන්න අපි සූදානම්. අවුරුදු 25 කට පස්සෙ එක්සත් ජාතික පක්ෂ සිංහල නායකයෙක් පත් කරන්න අපිට අවකාශය ලැබිල තියෙන්නෙ. කුණු කසළ ප්‍රශ්නයත් එහෙමමයි. සභාව අක්‍රීයයි. අපිට ප්‍රාදේශිය සභාව ලබා දෙනවා නම් ප්‍රාදේශිය සභාව හරහා ඒ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන බවට මම වගකීමෙන් පොරොන්දුවක් දෙනවා. නගර සභාවෙ අපේ දක්ෂ නායකයෙක් ඉන්නවා දැනටමත් අපි නගර සභාව ජයග්‍රහණය කරලා ඉවරයි වගේ තමයි. ඇමති ලෙස නුවරඑළියට මම ඉන්නවා චන්දන මහතා සමඟ අපට ප්‍රාදේශීය සභාව ලැබුණොත් විශාල වැඩ කොටසක් මධ්‍යම රජය හරහා ඉටු කර ගන්න පුළුවන්. සභාපතිවරු අපේ නම් අපිට සම්පත් දෙන්න පුළුවන් වෙන පක්ෂයක මන්ත්‍රීවරු හොයාන ගිහිං අපි සම්පත් දෙන්නෙ නෑ. ඇයි අපි එහෙම කරන්නෙ. අපේ කෙනෙක් ඉන්නවා නම් මම උපරිම සම්පත් ටික ඒ අයට දෙනවා. ඒකයි මගේ පණිවිඩය . අපිත් එක්ක ඉන්න.අත්වැල් බැඳ ගෙන අපි ඉදිරියට යමු යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.