topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීම පෙබරවාරි 01 දින සිට.

Rajitha_Senarathna

පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ඉන්දීය ගිලන් රථ සේවාව ආරම්භ කරන අවස්ථාවේ දීත්, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කරන අවස්ථාවේදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතා මතු කළා. එම සංගමය අවබෝධයක් ඇතිව කථා කරන්නේ නැහැ. පෞද්ගලික රෝහල් නියාමනය කිරිම සදහා KGMG ජාත්‍යන්තර ආයතනය විසින් දිවයින පුරා සියලුම පෞද්ගලික රෝහල්වල සිදු කරන සේවාවන් සදහා අය කරනු ලබන මිල ගණන් එකතු කර වාර්තාවක් සකස් කළා. එම සංෂිප්ත වාර්තාව මේ වන විට අධ්‍යනය කර රෝහල් නියාමනය කිරිම සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළීවෙලට වෛද්‍ය සංගම් බාධා කිරීම විහිලු දනවන කරුණක්. කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් නියාමනය කිරිම පෙබරවාරි මස 01 දින සිට ක්‍රියාත්මක කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” ඉන් පසු අධික මිල ගණන් යටතේ ඇති ඖෂධවල මිල අඩු කිරීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.