topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පක්ෂයකට විනයක් තිබිය යුතුයි.

received_10208712901172379

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  නායකත්වයට මෛත්‍රිපාල ජනපති පත්වුණේ මහින්ද රාජපක්ෂගේ ද එකඟත්වය අනුව යැයි ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන  කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී මෙසේ ප්‍රකාශ කළේ ය 

ඒ නායකයා පිළිගන්න බැරි බව කවුරුහරි කියනවානම් ඒ අයට විරුද්ධව විනය පියවරක් ගන්න පුළුවන්.

පක්ෂයක විනයක් තියෙන්න ඕන.

පක්ෂයට ගරු කරන අය පක්ෂ මූලස්ථානය ළඟ හූ කියන්නේ නෑ.

සිරිකොතට හූ තියපු ගල් ගහපු අය අදත් දඬුවම් විඳිනවා.

ශ්‍රීලනිප පාක්ෂිකයෝ මේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට හැසිරීම හෙළා දකිනවා

තවදුරටත් ප්‍රකාශ කරමින් කියා සිටියේ  ශ්‍රීලනිපයේ ඡන්ද පදනමින් ජීවත්වන පරපෝෂිතයින් කියන කතා ගණන් ගත යුතු නැති බව.

හයිබ්‍රිඩ් අධිකරණ එනවා ඉන්දියාවේ ගිලන් රථ සමග රියදුරන් එනවා යනාදී වශයෙන් කියමින් ජනතාව මුලා කළ බවත් දැන් එවැන්නක් සිදුව නැති බවත් ශ්‍රීලනිප මූලස්ථානය ගණිකා මඩමක් බව ද කියමින් ඔවුන්ගේ අරමුණ පක්ෂය දෙකඩ කිරීම බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

පාද යාත්‍රාවේ කෝටි 2ක් ආ බව ගීතා කුමාරසිංහ කියා ඇති බවත් මේ රටේ රාජ්‍ය නායකයෙකුගේ මළ ගමකටවත් එවැනි සංඛ්‍යාවක් පැමිණ නැති බවත් මහින්දානන්ද අලුත්ගමගේ පැවසූවේ ලක්ෂ 20ක් පැමිණි බව නමුත් පොලිස් වාර්තාවලට අනූව පැමිණ ඇත්තේ 15,000ටත් අඩුවෙන් බවත් ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.