topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අතුරුදහන්වූවන් ගැන හොයන කාර්යාලයටත් උද්ඝෝෂණ.

received_10208826444170883

අතුරුදන්වූවන් පිළිබද තොරතුරු සොයා බැලෙන කාර්යාලයක් කොළඹ පිහිටුවීමෙන් ජනතාවට සෙතක් නොවන බව පවසමින් කිළිනොච්චි සහ මුලතිව් ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරයි.

ඔවුන් ඊට එරෙහිව  උද්ඝෝෂණයක නිරතවූහ.

පැවැති උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයින් ප්‍රකාශ කර සිටියේ දිවයිනේ වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ යුද්ධය හේතුවෙන් බවය.

එබැවින් අදාළ කාර්යාලය කොළඹ පිහිටුවීමෙන් තමන්ට සිය දුක්ගැනවිලි ඉදිරිපත් කිරිමට අධික වියදමක් දරමින් කොළඹට පැමිණිමට සිදුවන බව ඔවුන් පෙන්වාදෙයි.

අතුරුදන්වූවන් පිළිබද සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසමෙන් ද මෙතෙක් කිසිදු සහනයක් ලැබී නොමැති බව උද්ඝෝෂකයෝ අවධාරණය කළහ.

Leave A Reply

Your email address will not be published.