topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සුව ඇමතිගේ සුව වැඩක්.

received_10208845111597557

පිළිකා රෝගීන් සඳහා නොමිලේ ඖෂධ ලබාදීම යටතේ රෝහල් විසින් ඉදිරිපත් කරන ලද සියලු බිල්පත් සඳහා මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරයා වෙත අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

පිළිකා රෝගීන් සඳහා ජීවිතාන්තය තෙක් නොමිලේ ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඇතැම් රෝහල්වලින් මේ වන විට රුපියල් ලක්ෂ 70කට ආසන්න වටිනාකමින් යුත් බිල්පත් ඉදිරිපත් වී ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ අතර හෘද රෝගීන් සඳහා ස්ටෙන්ස් නොමිලේ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට අනුව මේ වසර තුළ ඒ සඳහා රුපියල් මිලියන 1200ක් වැය කර ඇති බව අමාත්‍යවරයා පවසයි.

ලබන වසර සඳහා එම වැඩසටහනට රුපියල් මිලියන 4200ක් වැය වන බවට ගණනය කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.  

Leave A Reply

Your email address will not be published.