topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පස්වන සමුළුවට සුදානම්.

received_10208865571029030

  

කොළඹ ක්‍රියාදාමයේ රටවල අමාත්‍යවරුන්ගේ පස්වන සමුළුව ලබන 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ.

කොළඹ ක්‍රියාදාමයේ රටවල වත්මන් සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් 11ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව,ඉන්දුනීසියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය, තායිලන්තය හා වියට්නාමය මෙන්ම කාම්බෝජය ද නියෝජනය කරමින් අමාත්‍යවරුන් සමුළුව සඳහා සහභාගී වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

සෞභාග්‍ය සඳහා ජාත්‍යන්තර ශ්‍රම විගමනය, එක්ව කටයුතු කිරීමෙන් වටිනාකම් එකතු කිරීම් මෙවර සමුළුවේ තේමාව වී ඇත.

Leave A Reply

Your email address will not be published.