topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

GSP+ අහිමි වෙයිද?

GSP_Plusgsp
ශ්‍රී ලංකාවට ලබාදෙන GSP+ බදු සහනය පිළිබඳව නැවත සලකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සඳහන් වේ. එකී බදු සහනය ලබාදීමේදී ශ්‍රී ලංකා රජය එකඟ වූ කරුණු ඉටු නොකරන්නේ නම් බදු සහනය ඉවත් කිරීම පිළිබඳව සලකා බැලීමට සිදු වන බවත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුන්ග් ලායි මාගී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ සහනය යහපාලන රජය සමයේ නැවත ලබාදීමට යුරෝපා සංගමය එකඟ වූයේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ඇතුළු එකඟතා කිහිපයක් සමගිනි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව යුරෝපා සංගමය ඒ පිළිබඳව නොසතුට පළකළ බවත් ඒ හරහා GSP+ සහනය නැවත අහිමි වීමේ අවදානමක් මතුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.