topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

16 වනදායින් පස්සේ පරදින්නේ මේ රටේ ජනතාව තමයි………දුමින්ද නාගමුව.

ඊයේ 18 වන දින  කඩවත නගරයේ පොළ භූමියේ පැවැති ජනතා රැලියේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂක දුමින්ද නාගමුව මෙසේ පැවසූ අතර ඔහු  වැඩිදුරටත් මෙසේ සදහන් කළේය.

මේ හැමෝගෙම කටින් පිටවෙන්නේ සංවර්ධනය. අප අහනව අවුරුදු හැත්තෑවක් උඹල කරපු නැති ‘සංවර්ධනය’ අපට කියනවද ඊළඟ අවුරුදු 5 කරනවා කියලා ඒ කියන්නේ ඊළඟ අවුරුදු පහේ රටහදන මන්තරය ඒගොල්ලො ගාව තියෙනවා. මේ රටේ ජනතාවට අවුරුදු 70 ගහපු පචේ  මේ අවුරුදු පහටත් අඳිනවාද?  මේ පොරොන්දු රටේ දුප්පත් මිනිස්සුන්ගේ දුප්පත්කම කොල්ල කන්න හදන්නේ. මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් 43% දවසකට රුපියල් 300ටත් වඩා අඩුවෙන් ආදායම ලැබෙන්නේ. උඹලගෙ ආර්ථික කෙරුවා මේක දැන් ජනතාව ගැන තියෙන කැක්කුම ජනතාව ගැන තියෙන ආදරය, කරුණාව, මේ ඔක්කොම ඒගොල්ලොන්ගෙ දැන් වැඩිවෙලා තියෙනවා. හැබැයි 16 වනදායින් පස්සේ බලය හදා ගත්තට පස්සේ ඔය එක්කෙනෙක්වත් හොයාගන්නවත්  නෑ. ඒගොල්ලො  මාලිගය ඇතුලට රිංගනවා. මේ රටේ ජනතාවට   සිදුවෙනවා  සුපුරුදු පරිදි ජීවත් වෙන්න.
16 වනදායින් පස්සේ  මේ රටේ ජනතාව තමයි  පරදින්නේ.  අන්න ඒ පරාජය  පරිවර්තනය කරන්න  වෙනස් කරන්න. දිගුකාලීන ජයග‍්‍රහණයකට පියවර තබන්න, අන්න ඒකට පියවර තියන්න තමයි ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙම මැතිවරණයට ඇවිත් ඉන්නේ’  මේ රටේ වැඩ කරන ජනතාවට නානාප‍්‍රකාර ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවුණා. පාර්ලිමේන්තුවේ හිටපු නාම්බෝ ටික ලෑස්තිවෙලා හිටියා පනතක් සම්මත කරන්න. ‘නව කම්කරු ධවල පත‍්‍රිකාව’ මොනවද ඒ පනත තියෙන්නේ වැඩකරන ජනතාවට මේ රටේ වෘත්තීය සමිති තිබුණු පැය අටේ වැඩ කිරීමේ අයිතිය මුළු මුලින්ම අහෝසි කරන්න. ඒ පනත ගේන්නේ දැනට නිවාඩු විසි අටක් තියෙනවා අවුරුද්දකට ඒක නිවාඩු නමයට අඩු කරනවා දැනට හාම්පුතාට  ඕන  ඕන විදිහට මට දාන්න බෑ. මේ පනත සම්මත උනාම  ඕන වෙලාවක කණින් ඇදල එළියට  දාන්න පුළුවන්. පුද්ගලික සේවකයන්ගේ විශ‍්‍රාම වැටුප කොල්ල කන්න හදනවා. පුද්ගලික සේවයන් පණ යනකන් වැඩ කරලා නැහි නැහි ඒ මුදල ඉතිරි කරනවා.වික‍්‍රමසිංහ උන්නැහේ කිව්වා ඒ මුදල තමයි ලංකාවේ තියෙන ලොකුම මුදල. ලංකාවේ කිසිම ධනපතියකුට එච්චර ලොකු මුදලක් නෑ. ඒකත් මේ අය කොල්ලකන්න සැලසුම් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.