topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් – කාන්තා ශුරියෝ යුද්ධ හමුදාව

 

11 වන ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලිය 2020 ජනවාරි මස 27ල 28 සහ 30 යන දින වලදි මීගමුව වෙරල උද්‍යානයේදී පැවැත්විණි. 3 වන ස්ථානයේ (පසුගිය වසරවල) පසුවුණු යුද්ධ හමුදා ක්‍රිඩිකාවෝ ප‍්‍රථම වරට නාවික හමුදාව පරාජය කොට අවසන් මහා තරගයට සුුදුසුකම් ලබාගන්නා ලදි.

අත්දැකිම් බහුල ගුවන් හමුදා කණ්ඩායම අවසන් තරගයේදී තරග වට 2 – 1 වශයෙන් පරදා ඉතිහාසයේ ප‍්‍රථම වරට ජයග‍්‍රහණය වාර්ථා කරමින් ශූරතාවය යුද්ධ හමුදාව සතුකර ගැනිමට යුද්ධ හමුදා ක්‍රිඩිකාවෝ සමත්විය.

අවසන් මහා තරගය සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා ක්‍රිඩා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි සහභාගි විය. පිරිමි තරගයේ ශූරතාවය ගුවන් හමුදාවද, අනුශූරතාවය යුධ හමුදාව සහ තුන්වන ස්ථානය නාවික හමුදාව විසින් දිනාගන්නා ලදී.

යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම 

  1. සෙ/ආර්100130 ලා/කෝ එච්. එල්. සේනාරත්න
  2. සෙ/ආර්101400 කා/සෙ කේ.ජි.සි.එම්. වීරසිංහ

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම

  1. 3316 නායක ගුවන් කාන්තා එච්. එන්.එල්. ගුණසිංහ
  2. 3371 නායක ගුවන් කාන්තා ජේ.එච්.ඩි. ප‍්‍රසාදීනී

ගුවන් හමුදා පිරිමි කණ්ඩායම       

  1. 18318 කෝප‍්‍රල් වයි.එච්.එස්.එම්. යාපා
  2. 29696 නායක ගුවන් භට ජේ.එල්.ඒ.ආර්. ජයසිංහ

යුද්ධ හමුදා පිරිමි කණ්ඩායම

  1. සෙ/279513 කෝප‍්‍රල් කේ.කේ.අයි.ජේ. ජයතිලක
  1. සෙ/579331 ලා/කෝ පි.කේ.ජේ. සනුජ

අවසන් තරග ප‍්‍රථිපල

කාන්තා          

ගුවන් හමුදාව / යුද්ධ හමුදාව (17 – 21 / 15 – 21 / 16 – 14)         – ජය යුද්ධ හමුදාව

පිරිමි

ගුවන් හමුදාව / යුද්ධ හමුදාව (21 – 18 / 21 – 18)                                    – ජය ගුවන් හමුදාව

Leave A Reply

Your email address will not be published.