topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

113ක් නිරෝධායනයට

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් සමඟ සබඳතා පැවැත් වූ කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම ප්‍රදේශයන්හි තවත් පුද්ගලයින් 113 දෙනෙක් ඊයේ දින නිරෝධායනයට යොමු කර තිබේ. මෙම පිරිස පුනානි සහ සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා කඳවුරු හි ස්ථාපිත කර තිබෙන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.

පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත මෙම පුද්ගලයින් මූලික සෞඛ්‍ය පරීක්‍ෂණයකින් පසු මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

මිට පෙර ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 28 දෙනෙකු එම නිරෝධායන කටයුතු මඟහැර  සිටීම හේතුවෙන් 2020 අප්‍රේල් 09 වන දින නාවික හමුදා මෙහෙයුමකින් පසු නිරෝධායන කටයුතු සඳහා යොමු කළේය. එහිදී එම පිරිස අතර සිටි පුද්ගලයින් 06 දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු විය.

Leave A Reply

Your email address will not be published.