topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස STF කණ්ඩායමකුත් සිටින බවට වාර්තාවක්.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය රාජ්‍ය ආරක්ෂාව යටතේ බෙදා හැරීම හා අලෙවි කිරීමේ ජාවාරම 2013 වර්ෂයේ සිටම සිදු කරගෙන ආ බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ සිටින දූෂිත නිලධාරීන් විසින් ජාවාරම්කරුවන්ගේ හෙරොයින් ප්‍රවාහනයට ආරක්ෂාව ලබා දීමත්, කොටසක් අත්අඩංගුවට ගෙන ඊට යම් යම් ද්‍රව්‍ය එකතු කිරීමද සිදු කර ඇති බවට පුවත්පත් වාර්තා අනාවරනය කරයි.

එවැනි ජාවාරමක් සම්බන්ධයෙන් 2013 වර්ෂයේ දී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් හෙළි කර ගෙන සියලුම තොරතුරු සාක්ෂි සහිතව ලිපි ගොනුවක් ඉහළ පොලිස් නිලධාරියකුට ලබා දී ඇතත් එම නිලධාරියා ඒ පිළිබඳ විමර්ශන කටයුතු නොකර නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කර ඇති බවද වාර්තා වේ.

මෙම සියලු තොරතුරු හා තාක්ෂණික තොරතුරු, දුරකතන දත්ත වාර්තා සමගින් ජාවාරම් සම්බන්ධයෙන් සැකසූ ලිපි ගොනුවක් ඉහළ පොලිස් නිලධාරියකුට මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් ලබා දීමේ දී එම නිලධාරියා සඳහන් කර ඇත්තේ මෙය හෙළි වුවහොත් එය පොලිස් විශේෂ කාර්ය බළකායේ කීර්ති නාමයට හොඳ නැති බවයි.

Leave A Reply

Your email address will not be published.