topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ දෙගොල්ලන්ගෙම කෙරුවාවල් අත්හදා බැලුවා දැන් හොඳටම ඇති.

මේ මැතිවරණය කියන්නේ ජනතා පරමාධිපත්‍යය බුද්ධිගෝචරව පාවිච්චි කළ යුතු මැතිවරණයක්. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට එන විට වියත් මගේ කට්ටිය කිව්වේ ඔහු දක්‍ෂ රාජ්‍ය නිලධාරියෙක්, දක්‍ෂ ආරක්‍ෂක ලේකම් කෙනෙක්. ඒ නිසා ඔහු මෙතෙක් සිටි දේශපාලකයන්ට වඩා ඉදිරියට ගොස් රටට යහපතක් කරයි කියලා. එවැනි සහතිකයක් තමයි ගෝඨාභය ගැන දුන්නේ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. ඒ කියපු වියත් මගේ කට්ටිය හළලා අර පරණ හොරු ටිකම පොදුජන පෙරමුණේ ලැයිස්තුවලට දාලා.
රටේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කිතුනු මේ සියලු ආගමික නායකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වුණේ කුමක්ද? හොරුන්ට, දූෂිතයන්ට නාම යෝජනා දෙන්න එපා කියලා. නමුත් වෙලා තියෙන්නේ ඒකේ අනෙක් පැත්ත. එනිසා හරි පැහැදිලියි මේ ආණ්ඩුවත් ගමන් කරන්නේ කුමන දිශාවටද කියල. ඡන්දෙන් පස්සේ ඒක වඩා වඩාත් විවෘතව රටට ප්‍රදර්ශනය වේවි. ජාතික ජන බලවේගය හැටියට අපි ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි පිරිසක් තෝරගෙන තියෙනවා. අපි ජනතාවට කියන්නේ මේ දෙගොල්ලන්ගෙම කෙරුවාවල් අත්හදා බැලුවා දැන් හොඳටම ඇති. මෙවර ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයන් අත්හදා බැලීමේ අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. අපි පැහැදිලි සහතිකයක් මේ රටට දෙනවා, රටේ ජනතාව අපි කෙරෙහි තබන විශ්වාසය අබමල් රේණුවකින්වත් වෙනස් වීමට ඉඩ තබන්නේ නැහැ කියලා.

ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස.

Leave A Reply

Your email address will not be published.