සංචාරක ක්ෂේත්‍රයේ නියලෙන්නන්ට සහන ලැබී නෑ. පුවත් On Sep 29, 2020 සංචාරක ක්ෂේත්‍රෙය් නියැලෙන්නන්ට ලබාදුන් සහන මෙතෙක් නොලැබීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි සංචාරක මාර්ගඋපදේශක කථිකාර්ය සංගමය පවසයි. ඔවුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ පොැරාන්දු වූ සහන කඩිනමින් ලබාදෙන ලෙසයි. Share this:TwitterFacebook Related