topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව රක්ෂිත විනාශය සිදු කරන්නේ ලෝක බැංකුවේ උවමනාවටයි.

මෙරට රක්ෂිත ප‍්‍රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත ප‍්‍රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට අවධාරණය කරමින් සිටී. ඔවුන් පවසන්නේ අප රටේ රක්ෂිත ප‍්‍රදේශ පාලනය වන සංකීර්ණ නීති පද්ධතිය ලිහිල්ක රණයට ලක් කර රක්ෂිත ප‍්‍රදේශ තුළ සංචාරක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට වැඩි අවධානයක් ලබා දිය යුතු බව ය. එම තත්ත්වය සනාථ කිරීමට වැදගත් වන ප‍්‍රධාන ලේඛනය වන්නේ පරිසර පද්ධති කළමනාකරණයට අදාළ ව ලෝක බැංකුව මගින් 2016 වර්ෂයේ දී සකස් කළ Ecosystem Conservation and Management Project – ESCAMP නම් වාර්තාව ය. එම වාර්තාව පදනම් කර ගත් ණය ආධාර ව්‍යාපෘතිය යටතේ සිංහරාජ ජාතික උරුම වන භූමිය, නකල්ස් සංරක්ෂණ වනාන්තරය, කන්නෙළිය වන රක්ෂිතය ඇතුළු වනාන්තර ප‍්‍රධාන කර ගෙන මේ වන විට සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් මේ වන විට කි‍්‍රයාත්මක වේ. ඒ යටතේ නව සංචාරක පිවිසුම් මාර්ග ඇති කිරීම, දැනට පවතින මාර්ග සංවර්ධනය කිරීම හා සංචාරකයන් සඳහා යටිතල පහසුකම් වර්ධනය කිරීම සිදු කරමින් පවතී. එම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු වන්නේ භූ දර්ශන සැළැසුම් හා කළමනාකරණය කිරීම සහ ස්වාභාවික සම්පත් තිරසර ලෙස භාවිත කිරීම හා අලි-මිනිස් සහජීවනය ඇති කිරීම යි. මෙම අරමුණු කෙසේ වුව ද යටි අරමුණ වන්නේ මෙරට රක්ෂිත ප‍්‍රදේශ තුළ මහ පරිමාණ සංචාරක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම බව අදාළ වාර්තාවෙන් පැහැදිලි වේ.

ලෝක බැංකුව මගින් සකස් කර ඇති වාර්තාවේ සංචාරක කර්මාන්තය කි‍්‍රයාත්මක කිරීම හේතුවෙන් යාල, හෝර්ටන් තැන්න වැනි ජාතික වනෝද්‍යානවල ජෛව ප‍්‍රජාවට තර්ජන එල්ල වී ඇති ආකාරය විස්තර කර ඇති අතර ඒ හේතුවෙන් නිවැරදි දැරුම් සීමාවන් අධ්‍යයනය කර ඒ අනුව සංචාරකයන් ජාතික වනෝද්‍යාන තුළට ඇතුළු කිරීමේ ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව සඳහන් කර ඇත. එසේ තිබිය දී අද වන විට උත්සහ දරන්නේ පැමිණෙන සංචාරකයන් තවදුරටත් වැඩි කිරීම සඳහා කි‍්‍රයාමාර්ග ගැනීමට ය. ඒ සඳහා හොඳම උදාහරණය සපයන්නේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයයේ නව මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙනි.

ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති ශී‍්‍ර ලාල් සෙනරත් මහතාගේ යෝජනාවක් අනුව යැයි සඳහන් කරමින් බලංගොඩ නන්පේරියල් වත්ත හරහා විශේෂ පරිසර හිතකාමී මාර්ගයක් හෝර්ටන් තැන්න දක්වා පිවිසීමට අලූතින් විවෘත කිරීමට සූදානම් වේ. මෙම මාර්ගය නැග්රැක් දක්වා වාහනයකින් පිවිසිය හැකි පරිදි සකස් කර එතැන් සිට පා ගමනින් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි ලෝකාන්තය දක්වා පිවිසීමට හැකි වන පරිදි සකස් කිරීමට සූදානම් වේ. එය සාධාරනීකරණය කිරීම සඳහා මෙම මාර්ගය ඉංගී‍්‍රසි ජාතික වතු පාලකයකු වන හෝර්ටන් තැන්නේ අලි-ඇතුන් ඝාතනය කිරීමට දායකත්වය ලබා දුන් සැමුවෙල් බේකර්ස් විසින් භාවිත කළ මාර්ගය බව ද සඳහන් කරයි.

දැනට හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයට පිවිසීමට පට්ටිපොළ හා ඔහිය ප‍්‍රදේශවල සිට මාර්ග දෙකක් ඇති අතර සති අන්ත දිනවල දී හා රජයේ ප‍්‍රසිද්ධ නිවාඩු දිනවල දී සංචාරකයන් විශාල පිරිසක් හෝර්ටන් තැන්නට පැමිණේ. මේ නිසා එහි පරිසර පද්ධතිවලට හා අධික ලෙස වාහන පැමිණීම හේතුවෙන් වායුගෝලයේ ගුණාත්මක තත්ත්වයට බලපෑම් එල්ල වෙමින් පවතී. ඒ තත්ත්වය පාලනය කර හෝර්ටන් තැන්නේ ජෛව ප‍්‍රජාවගේ හා පරිසර පද්ධතිවල පැවැත්ම තහවුරු කිරීමට කි‍්‍රයාමාර්ග ගැනීම වෙනුවට හෝර්ටන් තැන්නට පැමිණෙන සංචාරකයන් ප‍්‍රමාණය වර්ධනය කිරීමට ව්‍යාපෘති සකස් කිරීම ගැටළු සහගත ය. මෙවන් තීරණ ගැනීමට හා කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම හෝර්ටන් තැන්නේ ඇති වටිනාකම් නිවැරදි ව අවබෝධ කර ගත යුතු ය.

සජීව චාමිකර.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය.

Leave A Reply

Your email address will not be published.