topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අඩු මිලට සීනි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගන්නැයි කියා පහර දෙයි.

බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ වෙළෙඳ සලකට ගොස් සීනි මිල දී ගත් පුද්ගලයකු එම වෙළෙඳසලෙන් ලබාදුන් බිල්පත මුහුණු පොතට දැම්මැයි පවසමින් කිසියම් පිරිසක් ඔහුට සහ ඔහුගේ මවට  පහර දීම නිසා තුවාල ලබා ඔවුන් දෙදෙනා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බලගොඩ පොලිසිය කියයි.

 

බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුතෙකුට සහ 51 හැවිරිදි මවකට මෙලෙස පහර දී ඇතැයි පොලිසිය කියයි. මෙම තරුණයා බලන්ගොඩ අලුත්නුවර ප්‍රදේශයේ වෙළඳසලකට ගොස් සීනි කිලෝවක් මිල දී ගෙන තිබෙන අතර ඒ සඳහා වෙළෙඳසල් හිමියාගෙන් බිල්පතක් ඉල්ලූ පසු රුපියල් 135 ක බිල්පතක් වෙළඳසල් හිමියා විසින් ලබාදී ඇත.

 

සීනි මිල අඩුකර ඇති බැවින් මෙච්චර මුදලක් අය කරන්නේ ඇයි දැයි මිල දී ගත් පුද්ගලයා ඇසූ විට අඩු මිලට සීනි ජනාධිපති  ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ගන්නා ලෙස වෙළඳසල් හිමියා ඔහුට පවසා ඇතැයි කියති.

 

පසුව සීනි මිල දී ගත් පුද්ගලයා එහිදී ලබාදුන් බිල්පත මුහුණු පොතට දමා ඇත.  එදින සවස කිසියම් පිරිසක් ඔහුගේ නිවසට ගොස් ඔහුට සහ මවට පහර දී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

Leave A Reply

Your email address will not be published.