නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තජිකිස්ථාන ජනරජයේ ජනාධිපති එමෝමලි රහුමාන් හිල්ටන් හෝටලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු විය.
මෙහිදී දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
තජිකිස්ථාන ජනාධිපතිවරයා පසුගිය 12දා දිවයිනට පැමිණියේය.