topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාව නොමග යවමින් ආණ්ඩුව MCC අරමුණු ඉටුකරයි……පුබුදුගෙන් හෙළිදරව්වක්.

MCC අහෝසි කරලා සියොරා ලිවෙන් රාජ්‍ය වෙත ගෙන ගියා කියලා අමෙරිකා තනාපති කාර්යාලය කියලා තියෙනවා. රජයේ ඇතැම් පිරිස් කියනවා මේක මොලෙන් දුන්න වැඩක් කියලා නමුත් වෙලා තියෙන්නේ ඒක නෙමෙයි ආණ්ඩුව  ජනතාව රවට්ටලා මේක වෙන පාරකින් ගෙනවිත් තිබෙන බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

පසුගිය (05) වනදා එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක්දී ඔහු මෙම කරණු අනාවරණය කළ අතර එහිදී ඔහු වැඩිදුරටත්  මෙසේ පැවසීය.

“MCC ගිවිසුම සම්බන්ධයෙන් ගිය ආණ්ඩුව මෙන්ම මේ ආණඩුවත් විවිධ මත පළකලා. ගිය ආණ්ඩුවේ මංගල සමරවීර කිවුවා මේක ණයක් නෙවෙයි අධාරයක්  ඒක නිසා මේක කොහොම හරි ගන්න ඕණ කියලා.එවකට විමල් වීරවංශලා වගේ අය කිවුවේ මෙම ගිවිසුම හරහා විශාල පවා දීමක් වෙනවා කොරිඩෝරයක් හදනවා රත්නපුරේ ඉදලා අනුරාධපුරයට යන්න විසා ගන්න වෙනවා වගේ කතා කියලා ඇත්ත ප්‍රශ්නය යට ගහලා වෙනම තකාවක් හැදුවා.MCC එකේ ඇත්තම අරමුණ තමයි ලංකාවේ ඉඩම් වෙළද භාණ්ඩයක් කරන එක 2017 ජුනි මාසයේ 20 වනදා ඇමරිකාවේ කොම්රස් මණ්ඩලේට යවන දැනුම් දීමේ ඔවුන් පැහැදිලිව කියලා තිබුණා ලංකාවට මුදල් ආයෝජනය කරන්න නම් ලංකාවේ ඉඩම් වෙළද භාණ්ඩයක් විය යුතුයි කියලා. ඒකෙන් හොදටම පැහැදිලි වෙනවා MCC එකේ ඇත්තම අරමුණ  මොකක්ද කියලා. හැබැයි එවකට ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම මේක හැංගුවා.

ලංකාවේ ඉඩම් වලින් 80% තවමත් තිබෙන්නේ රජයේ ඉඩම් මේවා විකුණන්න බැහැ මේවා සදහා දැඩි නීතිරීති රාමුවක් තියෙනවා. ලංකාවේ  රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක විවිධ බලපත්‍ර හා නොයෙක් නොයෙක් ක්‍රම යටතේ ගොවීන් වගාකටයුතුවල නිරත වෙනවා.මේවා වගා කටයුතු සදහා මුදා තිබුණත් මේවා ගොවීන්ට විකුණන්න හෝ අන්සතු කරන්න බැහැ. විදේශීය සමාගම්වලට මේවා මිලදී ගන්න තිබෙන බාධා තමයි මෙන්න මේවා දැන් මේවා වෙළද භාණ්ඩ බවට පත් කරන්න අවශ්‍ය වටපිටාව රජය විසින් සැලසුම් කරමින් තමයි තියෙන්නේ. ඒ කියන්නේ වක්‍රාකරයෙන් MCC ගිවිසුමේ කරණු මුදල් නොයොදමා රජය විසින් සම්පූර්ණ කර දෙමිනුයි දැන් සිටින්නේ. MCC ගිවිසුමේ මෙන්න මේ කරුනු අඩංගු වෙලා තිබුනා.

1. රජයේ ඉඩම් මැනලා ඒවාට ඔප්පු සකස් කරන්න .

2. පසුව එම ඉඩම් ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවක තැන්පත් කරන්න.

3. ඉඩම් නීතිය වෙනස් කරන්න.

4. මේවා වෙළද භාණ්ඩ බවට පත් කරන්න.

5. විදේශ සමාගම්වලට මේවා මිලදී ගන්න පුලුවන් විදියට නීති හදන්න.

6. ගොවීන් සතුව පවතින රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙන්න.

7. විදේශීය සමාගම්වලට සින්නකර ඉඩම් මිලදී ගන්න ඉඩම් නීතිය ලිහිල් කරන්න.

මේ තුලින් ගොවීන්ගේ ඉඩම් සමාගම්වලට මිලට ගැනීමට අවස්තාව සලස්සන්න කිවුවා. මේවා තමයි MCC එකෙන් කරපු යෝජනා මේ හරහා තමයි ඩොලර් මිලියන 480 ක ප්‍රධානයක් කියලා ආවේ. එකේ ලොකු කෑල්ල වෙන්කරලා තියෙනවා මාර්ග සංවර්නධය කරන්න කියලා.එහෙම කියලා එන්නේ රජයේ ඉඩම් ටික මැනලා මේ අරමුණු ඉටු කරන්න තමයි. MCC එකෙ අරමුණ තමයි මේක.

දැන් ආණුඩුව කරන්න හදන්නේ ඇමරිකාවට අවශ්‍ය කරණු සම්පූර්ණ කිරීම සදහා අවශ්‍ය වටපිටාව සකස් කරන එකයි. මේක දැන් ඇමරිකාවට වාසියි. කිසිදු මුදලක් යොදවන්නේ නැතුව ඔවුන්ගෙ අරමුණු ඉෂ්ඨ වෙනවා ඕක වෙන්නෙ මෙහෙමයි.

ගිය සතියේ ඉඩම් අඥා පනතට සංශෝධන ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ හරහා කරන්න යන්නේ මීට කලින් හදුන්වා දෙන්න හැදූ ඉඩම් සංවර්ධන විශේෂ විධිවිදාන පනත මගින් කරන්න හැදූ දෙයම තමයි.මෙම පනතට එල්ලවූ ජනතා විරෝධය නිසා එක අකුල ගන්න සිදු උනත් දැන් කරන්න යන්නේ ආයෙත් එකම තමයි.

ඉඩම් පිළිබද දත්ත හා තොරතරු සේවා පද්ධතියක් සකස් කරන්න කොරියානු රජය හරහා පසුගිය සැප්තැම්පර් 21 වෙනිදා ඩොලර් මිලියන 60.33 අරන්න තියෙනවා මේ කරන්න හදන්නේ අර MCC එක කියමු ඉඩම් ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව හදන එක තමයි.කලින් ඇමරිකාවෙන් සල්ලි අරන් කරන්න හැදූ වැඩේ දැන් කොරියාවෙන් නයක් අරන් කරනවා.

ලොකේ MCC ක්‍රියාත්මක උන සෑම රටකම ඉඩම් උදුරා ගැනීම සදහා මූලික උන සමාගමක් තමයි මේ දකුණු කොරියාවේ ඩේව් සමාගම කියන්නේ. හොදම උදාහරණය තමයි මැඩගස්කරය එහි MCC අත්සන් කලේ ඇමරිකාව නමුත් ඉඩම් උදුර ගන්න මැදිහත් උනේ මෙම සමාගම ඇයි ඩේව් සමාගම මේකට මැදිහත් වෙන්නේ මේ කරන්න යන්නේ මැඩගස්කරයට කරපු දේම තමයි.

අණ්ඩුව MCC වෙනුවෙන් අවශේෂ වනාන්තර ආරක්ෂා කිරීම සදහා තිබූ 5/2001 එක කියන චක්‍ර ලේකය අහොසි කළා ලංකාවේ තිබෙන අවශේෂ වනාන්තර අක්කර ලක්ෂ 12ක් මේ තුලින් සමාගම්වලට මිලදී ගැනීමට  හැකියාව ඇකි කළා.

ගොවියාගෙ ඉඩම් 1998 ඉදලා පැවත ගෙන ආපු ක්‍රමය අනුව ඒවා විකුණන්න හැකියාවක් ඔවුනට තිබුණේ නැහැ දැන් උදාහරනයක් විදියට බඩ ඉරිගු වවපු ගොවියෙකුට සේනා දලබුවා ඇවිල්ලා වගාව පාඩු උනොත් සමාගමකින් ඇවිල්ලා කියනවා අපි ඔයාගෙ ණය ගෙවන්නම් ඉඩම අපට ලියන්න කියලා ඒ තත්වය තමයි මේ ඇති කරමින් යන්නේ.

මහවැලි ඉඩම් සහ ඉඩම් පුතිසංස්කරන කොමිසමට අයත් ඉඩම් ලක්ෂ 08ක් මේ වන විට සමාගම්වලට දෙන්න මිල ගණන් කැදවලා තියෙනවා. ඒ අනුව ඔක්කොම ඉඩම් අක්කර ලක්ෂ20ක් දැන් විකුණන්න තමයි මේ හදන්නේ ගොවීන්ගේ ඉඩම් උදුරා ගැනීමට අමතරව තමයි මේ අක්කර ලක්ෂ 20 විකුණන්න හදන්නේ. එක සමාගමක් මේ වන විටත් ඉඩම් කොටස් 90ක් ඉල්ලා තියෙනවා කිසිදු සීමාවක්වත් නැහැ.

2017 අංක 03 දරන සංසෝධන පනතක් ගෙනැල්ලා විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීම සදහා තිබූ සීමාව ඉවත් කරන්න හැදුවා. දැන් ආයෙමක් නැබිනට් මණ්ඩලේ කතා කරනවා විදේශ ආයෝජකයෝ ලංකාවට ඒන්නේ නැත්තේ මේ ඉඩම් මිලදී ගන්න බැරි නිසා ඒක නිසා එම බාධාව ඉවත් කරන්න කියලා මේ ඔක්කොම MCC එකේ තිබුණූ කරනු තමයි.

අඩුවකට තිබුනෙ MCC ගිවිසුම හරහා කියලා තිබුණා රජයේ ඉඩම් තක්සේරු කර වටිනා කම් ඉදිරිපත්කරන්න කියලා. ඒකත් දැන් මිනින්දොරු දෙපාර්තමේනතුව හා තක්සේරු දෙපාර්තමේනතුව එකතු වෙලා කරමින් ඉන්නේ දැන් තක්සේරු දෙපාර්තමේන්තුවත් පෞද්ගලීකරණය කරන්න යෝජනා කරගෙන යනවා මෙ අනුව  MCC  එකේ තිබුනු සියලුම කරණු සම්පූර්ණ වෙනවා.

මොලෙන් ගැහුවා මොලෙන් ගැහුවා කියලා ඇමතිලා උදම් ඇනුවට ඇත්තමට වෙලා තියෙන්නේ මොළේ පාවිච්චි කරලා ජනතාව රවට්ටපු එක තමයි. මේ ගේම ගහලා තියෙන්නේ රටේ ජනතාවට. මේ පිළිබද උනන්දුවක් දක්වන පරිසර වේදීන් එක්ක සංවිධාන එක්ක ජනතාව එක්ක මේ මංකොල්ලයට එරෙහිව සටන් වදින්න අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදයට තීරණය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපත් සමග එකතු වෙන්න කියලා අපි සියලුම දෙනාට ආරාධනා කරනවා.”

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.