රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ නාලක කලුවැව සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍යවරයාට බාරදී ඇත. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ නාලක කලුවැව සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට භාරදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද සනාත කරයි.