topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධ වෘත්තීය සමිති විරෝධතා පාගමනකින් පැමිණ මුදල් අමාත්‍යංශයෙන් තම ඉල්ලීම් ඉල්ලයි.

ඒකාබද්ධ වෘත්තීය සමිති එක්ව පවත්වන ලද රැලියක් සහ පාගමනක් ඊයේ (23) කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ වූ අතර පාගමන ඇරභීමට ප්‍රථම  රැලිය සහ පෙළපාලිය සදහා සෞඛ්‍,ය ගුරු, වතු, සංවර්ධන නිලධාරී, රැකියා විරහිත උපාධිධාරී සංගම්, පළාත් පාලන ආයතන සේවක සංගම්, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය  ඇතුළු වෘත්තීය සමිති නියෝජනය කරමින් එහි කියෝජිතයින් වන ටැම්පිටියේ සුගතානන්ද හිමි, සංජීව බණ්ඩාර, නිහාල් තොටගමුව , ධම්මික මුණසිංහ, තැන්ණේ ඥානාන්ද හිමි, ප්‍රභාත් නයන, ප්‍රියන්ත කුමාර ඇතුළු වෘත්තීය සමිති නායකයින් මෙන්ම කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව විසින් රැලිය අමතනු ලැබීය.

ඔවුන් සියලු දෙනාම පැමිණ සිටි පිරිස අමතමින් සදහන් කළේ වෙන් වෙන්ව සටන් කිරීම තුලින් අයිතීන් දිනා ගැනීමට නොහැකි බවයි. එමෙන්ම වෙන් වෙන්ව අයිතීන් ඉල්ලා අරගල කිරීමේදී ආණ්ඩුව විසින් එම අරගල දියාරු කිරීම සදහා යම් යම් උපායන් බාවිතාකරන බව පෙන්වා දුන් ඔවුන් සදහන් කළේ එක් වෘත්තියක නිරත පිරිස් ඉල්ලීම් ඉල්ලා අඛණ්ඩ වර්ජනයක් සදහා යාමට උත්සහ කරන අවස්තාවක ඒ සදහා යුද හමුදාව යෙදවීම සදහා ආණ්ඩුවේ සූදානමක් ඇති බවයි. එයට හොදම උදාහරණය නම් මේ දිනවල සෞඛ්‍ය කිනිෂ්ඨ කාර්ය මණ්ඩල ඉල්ලීම් ඉල්ලා අඛණ්ඩ වර්ජණයකට යාමට සූදානම්ව සිටින මොහොතක ඒ සදහා යුද හමුදාව යෙදවීමේ සැලසුමක් ඇති බව ඔවුන් පෙන්වා දුන්නේය.

එබැවින් ඉල්ලීම් දිනා ගැනීම සදහා උපාධිධාරි පත්වීම් ලැබ සිටින අයගේ සිට රටේ පවතින අධ්‍යාපන විෂමතාව අනුව පහළම අධ්‍යාපන මට්ටම අනුව පත්වීම් ලැබ සිටින සියලුම දෙනා සටනට එක්කිරීමට හැකිවීම සියලුම දෙනාගේ ඉල්ලීම් දිනා ගැනීම සදහා පහසුම ක්‍රමය බව රැළිය අමතමින් දුමින්ද නාගමුව සදහන් කළේය. එමෙන්ම සටන් දියාරු කිරීම සදහා ආණ්ඩුව උපක්‍රම සොයද්දී සියලු සටන් එක වේදිකාවකට ගෙන ඒම තුලින් ආණ්ඩුව මේ වන විට තැති ගැන්මකට පත්ව සිටින බවත් සටන යන ආකාරය තීරණය කරන්නේ උබලා නොව වැඩකරන ජනතාව බවත් එයට හොදම උදාහරණය ජාතික රෝහල ඉදිරිපිටින් අද මේ ආරම්භ කරන ඒකිබද්ධ සටන බවත් ප්‍රකාශ කරමින් පාගමන ආරම්භ කිරීමට කටයුතු කළේය.

 

May be an image of 2 people, people standing, crowd and outdoors

 

May be an image of one or more people, people standing and outdoors

May be an image of one or more people, people standing, people walking, road and street

May be an image of text that says "දින 180 සම්පූර්ණ කළ සයලු ආදේශක, නිය සේවකයින් හා සථර කරනු! සතියේ මැඩකරන අමතර පැය 08ට වැටුපෙන් 01/30ක් ලබාදෙනු! ආණ්ඩුවේ මිලිටරිකරණ උවමනාවන් මත සිදුකරන අවිධිමත් බඳවා ගැනීම් වහා නවතනු! நாட்களை நிறைவுசெய்த வாரத்தில் வேலை சமயாசமய, செய்யும் மேலதிக மணி லிக ஊழியர் களை நேரத்திற்கு சம்பளத்தில் 01/30 நிரந்தமாக்கு! வழங்கு! කණිෂ්ඨ කාර්ය මණ්ඩල, වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, PHI ඇතුළු සියලු සෞඛ්‍ය සේවකයන්ට COVID අවදානම් දීමනාවක් ලබාදෙනු! சிற்றூழிய அலுவலர்கள், மருத்துவ, தாதியர் உள்ளகபயிற்சி பெறுவோர், உதவி மருத்துவர்கள், PHI உட்பட சகல சுகாதார ஊழியர்களுக்கும் அனர்த்த கொடுப்பனவு வழங்கு! ஒன்றிணைந்த சுகாதார ஊழியர் சங்கம் அரசாங்கத்தின் இராணுவமய தேவையின் மீது மேற்கொள்ளும் முறையற்ற ஆட்சேர்பை உடனே நிறுத்து! එකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය"

May be an image of road

May be an image of one or more people, people standing and outdoors

May be an image of 1 person, road and text that says "දුවන්ත -φα කොම්පකද්න විදිය வரய்கப்கிட் SLAND RESTAUO redpanda OGARASHI Ût|u කල්නොයො කම්නකින් 2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරින් බැක්ඩේට් කොට 2020/21 අභ්‍යාසලාභී උපාධිධාරින් කරනු! මාස 6න් ස්ථිර කරනු! සියලු සංවර්ධන නිලධාරීන්ට විධිමත් උසස්වීම්, මාරුවීම් ක්‍රමවේදයක් සකසා රාජකාරි ලැයිස්තුවක් ලබාදෙනු! ප්‍රසූත නිවාඩු කප්පාදුව හකුළාගනු! 2019ல் இணைத்துக் கொண்ட பயிலுனர் பட்டதாரிகளை .ackdate இட்டு உடன் நிரந்தரமாக்கு! 2020-2021 பயிலுனர் பட்டதாரிகளை ரிகளை 6 மாத்தில் நிரந்தரமாக்கு! சகல அபிவிருத்தி முறையான பதவி உயர்வு இடமாற்ற முறையொன்றை தயாரித்து கடமைப் பட்டியலொன்றை வழங்கு! பிரசவகால விடுமுறை குறைப்பை திரும்பப் பெ ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මටුනම."

May be an image of one or more people, people standing and road

May be an image of one or more people, people standing and road

පාගමනින් විරෝධතාවයේ නිරත පිරිස් මුදල් අමාත්‍යංශය දක්වා පැමිණි අතර එහිදී පැමිණ සිටි පිරිසෙන් 10 දෙනෙකුට මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවක නිරතවීම සදහා අවස්තාව ලැබුණි. සාකච්ඡාවෙන් අනතුරුව පැමිණි වෘත්තීය සමිති නියෝජිතයන් සදහන් කාළේ තම ඉල්ලීම් ඇතුලත් සංදේශය බාරදුන් බවත් නමුත් වගකීමකින් ප්‍රකාශයක් කිරීමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවූ බවත්ය.  අද පැමිනියේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බවත් ඉල්ලීම් සදහා පිළිතරු ලැබෙන ආකාරය දෙස බලා සිටින බවත් අවශ්‍ය නම් මීටත් වඩා සද්දෙට ආණ්ඩුවට දැනෙන ආකාරයට ඉල්ලීම් දිනා ගැනීම සදහා පැමිණිය හැකි බව  ආණ්ඩුවට මතක් කරමින් විරෝධතාව අවසන්කරන ලදි. එක් එක් වෘත්තීන්ට අදාලව ඇති ගැටළු සහ ඉල්ලීම් ඇතුලත් මුදල් අමාත්‍යංශයට බාරදුන් සංදේශය පහතින් දැක්වේ.

No description available.

No description available.

No description available.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.