එහි සභාපති එස්. අමරසිංහ පවසන්නේ නෞකාවේ ඇති රසායනික ද්‍රව්‍යවල ප්‍රතික්‍රියා හේතුවෙන් දිගුකාලීන ගැටලු මතුවිය හැකි බවයි. මේ හේතුවෙන් අම්ල වැසි පවා ඇත විය හැකි බවද වාර්තා වේ. නෞකාව තුල නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25 ක් ද නෞකාවේ බහාලුම් 1,487 ක ඇති සමස්ථ ද්‍රව්‍යවල බර ටොන් 74,000 ක් ද වේ.