පොලිසියේ නිවාඩු තවදුරටත් අවලංගුයි. පුවත් On Jun 1, 2021 පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ජූනි 15 වනදා දක්වා අවලංගු කිරීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පවතින කොවිඩ් වසංගත පාලන රාජකාරී හේතුවෙන් සහ නිරෝධායන රීති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ගේ සේවය අවශ්‍ය බැවින් එම තීරණය ගත් බව ඔහු බවසයි. මැයි මස 11 වනදා සිට මැයි 31 දක්වා පොලිස් නිලධාරීන්ගේ මෙම නිවාඩු අවලංග්කර තිබූ අතර පවතින වසංගත තත්වයත් සමග එය තවදුරටත් දීර්ඝකර ඇත. Share this:TwitterFacebook Related