topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එල්ලවන විවේචන මගහවන්න පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැරදි ප‍්‍රකාශ නිකුත් කරනවා.

මම මෙහිදී අම්ම කෙනෙක් විදිහට, පුරවැසියෙක් විදිහට සහ කාන්තාවක් විදිහට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ නිවේදනය දකින්න ඕනෑ කොහොමද කියලා පැහැදිලි කරනවා. කොවිඩ් වසංගත තත්වය යටතේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය මූලික කරගෙන බරපතල තත්වයන් මතුවී තිබෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල දරුවෝ කරුණු හොයාගන්නේ අන්තර්ජාලය එක හරහා. ඒ වගේම තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්න අවස්ථාව තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා. ඔවුන්ට යම් යම් කාරණා සම්බන්ධයෙන් විවේචනයන් තිබෙනවා. සමාජ පරිණාමයේ එක යුගයක රජ්ජුරුවෝ කියන දේ විශ්වාස කරන්න සිද්ධ වුණා. නමුත් එය සත්‍යය නෙවෙයි කියලා පසු කාලයක ඔප්පු වුණා. රජ්ජුරුවන්ගේ අත්අඩංගුවට අරගෙන වස පොවලා මරා දාපු විද්‍යාඥයන් හිටියා. එවැනි පසුගාමී සමාජයකට යන්න උත්සාහ කරනවාද කියන එක මේ මාධ්‍ය නිවේදනයෙන් අපිට සැකයක් මතුවෙනවා. අසත්‍ය හෝ වෛරීය ප‍්‍රකාශන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවල පැහැදිලි අර්ථ නිරූපන දී තිබෙනවා. එහෙම තත්වයක් යටතේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අලූතින් නිකුත්කර තිබෙන නිවේදනය සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමුකළ යුතු වෙනවා.

 

මේ ආණ්ඩුව බලයට පත්වෙන විට ප‍්‍රධාන වශයෙන්ම ජනතාවට කීවේ පාස්කු ප‍්‍රහාරයේ වැරදිකරුවන් හොයලා දඬුවම් කරනවා කියලා. එය නොකරනකොට මහජනතාවගෙන් විවේචන එල්ල වෙනවා. මෙවැනි විවේචනයන් මගහරවා ගන්න ආණ්ඩුව මේ වැරදිකරුවන් රටට හෙලිදරව් කර සත්‍යය පැහැදිලි නොකර මහජනතාවගේ විවේචන වළක්වන්න වැඩ කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපේ බලවත් විරෝධය පල කරනවා. ලෝකය වටේ ඉර කැරකෙනවා වෙනුවට ඉර වටේ ලෝකය කැරකෙන බව තහවුරු වී තිබෙනවා. මේ තත්වය පැහැදිලිව වගකිව යුත්තන් තේරුම් ගත යුතුයි. නිවැරදි දේ බාරගත යුතුයි.

නීතිඥ නිමලා සිරිවර්ධන.

Leave A Reply

Your email address will not be published.