topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝහල්වල තාක්ෂණික හැකියාව වර්ධනය කිරීමට දැනුම ඇති අයට අරාධනයක්.

කොවිඩ් වසංගතයට එරෙහි සටන් කිරීමට රෝහල්වලට රෝහල් කාර්ය මණ්ඩල වලට, එන්නත්කරණ මධ්‍යස්ථානවලට සහ නිවෙස්වල සිටින රෝගීන්ට “අසිරි හදවත” ක්‍රියාකාරීන් මේවන විට සිය දායකත්වය ලබා දෙමින් තිබේ. මේ සදහා කලා කරුවකන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ද එක්ව සිටී.

ඒ පිළිබදව අදහස් දක්වමින් ඊයේ (14) පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් “අසිරි හදවත” සමාජික ලහිරු වීරසේකර සදහන් කලේ රෝහල්වල තාක්ෂණික හැකියාව වර්ධනය කිරීමට දැනුම ඇති අය ඇත්නම් සහ ඒ සදහා සිය දායතක්වය ලබා දිය හැකි නම් ඔවුන්ට “අසිරි හදවත” සමග එකතුවන ලෙස අරාධනා කරන බවයි.

මේ වන විට රෝහල්වල කොවිඩ් ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය අත්‍යවශ්‍ය උපකරණ යම් යම් තාක්ෂණික දෝෂයන්ට ලක්ව ඇති බවත් ඒවා නැවත සැලසීමට හැකි අය සිටී නම් ඉදිරිපත් වන ලෙසත් ඔහු ඉල්ලීමක් කරයි.

එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් මේ පිළිබදව විස්තර ලබා දෙන ලෙස “අසිරි හදවත” මගින් මේ වන විට ඉල්ලා ඇති අතර මෙම උපකරණවල තාක්ෂණික දෝෂ නිරාකරණය කිරීම සදහා රෝහල්වලට පිටතින් සහය අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැඩි වෙහෙසකට පත්ව සිටින අතර ඔවුන්ට දින වකවානු නොසලකමින් සේවයේ යෙදීමට සිදුව ඇති බවත් පෙන්වා දෙන ලහිරු වීරසේකර සදහන් කරන්නේ මේ වෙනුවෙන් ඕනෑම දායකත්වයක් ලබා දිය හැකි අය සිටී නම් “අසිරි හදවත” සමග සම්බන්ධ වන ලෙසයි.( දු.ක.අ. 0113455900 / 0705126074)

පසුගිය දිනවල ‘අසිරි හදවත” මගින් වසංගතයට එරෙහි සටන දායකත්වය ලබා දුන් අවස්තාවල ඡායාරූප කිහිපයක්ද පහතින් දැක්වේ.

(නිකවැරටිය මූලික රෝහලේ  කොව්ඩ් වාට්ටුව සහිත ගොඩනැල්ල පිළිසකර කිරීම)

May be an image of indoor

May be an image of indoor

May be an image of 9 people and people standing

(මහනුවර වත්තේගම රෝහලේ කොවිඩ් ඇන්ටිජන් සිදුකරන ස්ථානය පිළිසකර කිරීම)

May be an image of one or more people, people standing, outdoors and tree

May be an image of 2 people, people standing, tree and outdoors

May be an image of one or more people, people standing and outdoors

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.