topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දරුවන්ට නිදහසේ ජීවත් වීමට ඉඩදෙනු!

2022 මැයි 28  වන දින අටළුගමදී නව හැවිරිදි දැරියක් ඝාතනය වී තිබේ. මෙය මෑත කාලිනව ගත්විට වසර එකහමාරක පමණ කාලයක් තුළ සිදු වූ  14වැනි ළමා මරණයයි. සමස්ත ශ්‍රී ලංකාවේ ම හදවත් කම්පා කළ මෙවැනි ළමා මරණ විශාල ප්‍රමාණයක් අපට මතක තිබේ. එක් සිදුවීමක උණුසුම හා ආන්දෝලනය මැකී යන්නටත් මත්තෙන්  තව තවත් එවැනි සිදුවීම් වාර්තා වීම අප සමාජයේ නීතියේ ප්‍රතිපාදන තුළ හා යුක්තිය පසිඳලීම තුළ දරුවන්ට සිදුවන අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකරනු ලබන මන්දගාමී බව නැවත නැවතත් ප්‍රත්‍යක්ෂ කරවයි.

ළමා අයිතීන් හා ආරක්ෂණය පිළිබඳව නිරන්තරයෙන්ම කැපවන සංවිධනයක් ලෙස අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය වන අප මෙම සිදුවීම සම්බන්ධව විමර්ශන කටයුතු කඩිනම් කිරීමටත් අපරාධකරුවන් අනාවරණය කර ගැනීමට යුහුසුලුව මැදිහත් වන ලෙසටත් ආණ්ඩුවට හා මේ සම්බන්ධව වගකිවයුතු ආයතනය වන ළමා ආරක්ෂක අධිකාරියට බලකර සිටිමු.

එපමණක් නොව,

  1. මේ දිනවල බෙහෙත් නොමැති නිසා රෝහල්වල මියයන දරුවන්
  2. ආර්ථික අර්බුදය හේතුවෙන් දෙමාපියන් පෝලිම්වල දවස ගෙවද්දී අනාරක්ෂිත වී ඇති දරුවන්
  3. වසංගතය හමුවේ අධ්‍යාපනය  අඩාල වීමෙන් අධ්‍යාපනය හැරගිය අනාගතය අහිමි වූ දරුවන්
  4. වැරදි අධ්‍යාපන ක්‍රමවේදයන් නිසා පාසල් තුළ හිංසනයට හා දණ්ඩනයට ලක්වන දරුවන්
  5. ණයබර,ක්ෂුද්‍ර මූල්‍ය ණය,ගොවි ගැටළු, පවුල් ආරවුල් ආදී වැඩිහිටියන් මුහුණ දෙන ගැටළු නිසා පවුල් පිටින් සියදිවි නසා ගනිද්දී අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවන දරුවන්
  6. අනාරක්ෂිතකමෙන් සිදුවන රිය අනතුරු, කින්නියා මගී බෝට්ටු අනතුර ආදි තත්වවලින් අගතියට පත්වන දරුවන්
  7. ළමා මෙහෙකාර සේවය,ළමා ලිංගික ශ්‍රමිකයින්, අන්තරායකර හා අනාරක්ෂිත රැකියා, ළමා විවාහ හා මිත්‍යා ආගමික විශ්වාස නිසා අගතියට පත්වන දරුවන්

ආදී නොයෙක් ආකාරයේ අකටයුතුකම්වලට ලක්වන දරුවන් වෙනුවෙන් වගවීම හා ඔවුන් එවන් තත්වයන්ගෙන් මුදා ගැනීම සදහා සාධනීය යාන්ත්‍රණයක් ගොඩනැංවීම රජයක වගකීම බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ලෙස අපි අවධාරණය කර සිටිමු.

සෑම සිදුවීමක්ම ‘රේටින්ස්” වැඩිකර ගැනීමේ ප්‍රවර්ධන කාර්යයට යටවීමට ඉඩ නොදී  සමාජ ශෝධනය සඳහා වන මාධ්‍ය භාවිතයක් ඇති කිරීමේ නිසි බලධාරියාද රජයම බව අප අවධාරණය කරමු.

ඒ සියල්ල සඳහා වර්තමාන ආණ්ඩුව උචිත පියවර නොගන්නේ නම් එකී පීඩනයද වර්තමානයේ ආර්ථික අර්බුදය සේම සමාජ බලවේගයක් වී පුපුරා යනු ඇති බව අප  ආණ්ඩුවට අනතුරු අඟවන්නෙමු.

ඒ සම්බන්ධයෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ අපද ළමුන්ගේ අයිතීන් හා  ආරක්ෂණය වෙනුවෙන් පෙළගැසී පෙරමුණ ගන්නා බව ජනතාවට සහතික වෙමු.

සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

සභාපති,

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය

2020.05.29

Leave A Reply

Your email address will not be published.