topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සබරගමුව වෛද්‍ය පීඨ ගැටලු විසදන ලෙස ඉල්ලා සිසු සටන් අරඹයි .

ශ්රී ලංකා සබරගමුව විශ්ව විද්යාලීය වෛද්ය පීඨය ආරම්භ කර දැනට වසර පහකට ආසන්න කාලයක් ගත වන අතර එහි මේ වනවිට ශිෂ්ය කණ්ඩායම් පහකට අදාලව වෛද්ය සිසුන් 480ක් අධ්යාපන කටයුතු වල නිරත වෙයි.
පලමු ශිෂ්ය කණ්ඩායම මේ වනවිටත් අවසන් වසර අධ්යාපන කටයුතු ආරම්භ කර ඇති නමුත් ඒ සදහා අත්යවශ්යම වන මහාචාර්ය ඒකකයක් හෝ ඒකක ගොඩනැගිල්ලක් තවමත් එම වෛද්ය පීඨය සතුව නොපවතී..
සෞදි රජයේ ණය ආධාර ක්රමයක් යටතේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී ඇති මහාචාර්ය ඒකකයේ කටයුතු 2022 ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබුනද පරිපාලනයේ ඇති දුර්වලතා හා රජයේ නොසලකා හැරීම මත තවමත් එයට මුල් ගලවත් නොතබා තිබීම කණගාටුවට කරුණකි.
මෙවන් පසුබිමක වෛද්ය පීඨයේ 3,4 වර්ශ වල සිසුන්ගේ සමාන්තර සායනික අධ්යාපන කටයුතු සදහා අවශ්ය සමාන්තර සායනික ගොඩනැගිල්ලද සිසු අයිතියට පත් කිරීමට වෛද්ය පීඨ පරිපාලනය අපොහොසත් වී ඇත. 2022 ජුනි මස වැඩ අවසන් කිරිමට නියමිතව තිබූ එම ගොඩනැගිල්ලේ වැඩ කටයුතු මේ වනවිට 99% ක් පමණ අවසන් කර තිබුනද ව්යාපෘතියේ
ඉදිකිරීම් සමාගම වන MAGA Engineering PVT LTD සමාගම වෙත රජයෙන් ගෙවීමට ඇති රුපියල් මිලියන 750 කට අධික මුදල නොගෙවීම හේතුවෙන් ඉදිකිරීම් සමාගම විසින් එම ගොඩනැගිල්ල නිල වශයෙන් භාර නොදීමේ තත්ත්වයක් පවතී.
ආචාර්යවරුන්ගේ ඇති දැඩි හිගයද සබරගමුව වෛද්ය පීඨ සිසුන්ගේ අධ්යාපන කටයුතු කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපා ඇති තවත් ප්රදානතම ගැටලුවකි. ඇතැම් පීඨ දෙපාර්තමේන්තු වල ඉගැන්වීම් කටයුතු සදහා එක් කථිකාචාර්යවරයකු පමණක් සිටින අතර පීඨයේ ඇති මෙවැනි ප්රදාන ගැටලු සදහා විසදුම් ලබාදීම වෙනුවට පීඨ පරිපාලනය නිද්රාශීලි පිලිවෙතක් අනුගමනය කරයි.
වෛද්ය පීඨයක ගුණාත්මක බව තීරනය කෙරෙන මහාචාර්ය ඒකක ගොඩනැගිල්ල ඉදි නොකරමින් වසර 5ක් මුලුල්ලේ රජය හා විශ්ව විද්යාලීය පරිපාලන අදිකාරිය අනුගමනය කල නිහඩ පිලිවෙත දැඩි ලෙස හෙලා දකිමින් ද ශිෂ්යයන්ගේ ඉගෙනීමේ අයිතිය උදුරා ගනිමින් ශිෂ්ය අයිතිවාසිකම් කඩ කිරිමටද එරෙහිව අද දින සබරගමු වෛද්ය පීඨ ශිෂ්යයන් මෙසේ පාරට බසින ලදී.
වෛද්ය පීඨ ශිෂ්ය සංගමය – ශ්රී ලංකා සබරගමුව විශ්වවිද්යාලය

 

Leave A Reply

Your email address will not be published.