topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බි‍්‍රතාන්‍ය කවුන්සිලය 21 වැනි සියවසේ ඉගැන්වීම් හැකියාවන්ගෙන් ශ‍්‍රී ලංකාවේ පංති කාමර සවිබල ගන්වයි

British Council - 1

ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය ශ‍්‍රී ලංකා – බි‍්‍රතාන්‍ය සහයෝගීතා සංවාදය සමරමින් ‘21 වැනි සියවසට ගැලපෙන වගකීම් සහගත අධ්‍යාපනයක්’ යන තේමාව යටතේ සුවිශේෂ වැඩසටහනක් පවත්වන ලදී. පසුගිය පෙබරවාරි 16 වැනි දින මහනුවර මහවැලි රීච් හෝටලයේදී එම වඩසටහන පැවැත්විණි.
මෙම සුවිශේෂී මුලපිරීම බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් වැඩසටහන සමග සම්බන්ධවී පවත්වනු ලැබූවකි. බි‍්‍රතාන්‍ය සහ ශ‍්‍රී ලංකාවේ පාසල් සම්බන්ධ කරමින් අධ්‍යාපනය පෝෂණය කිරීම, ගෝලීය පුරවැසිභාවය ප‍්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර විශ්වාසය සහ අවබෝධතාවය ගොඩනැගීම එහි ඉලක්කය වී තිබේ. බි‍්‍රතාන්‍යයේ සහ ශ‍්‍රී ලංකාවේ මෙන්ම වෙනත් විදෙස් රටවල පාසල් පද්ධතියේ පංති කාමර අතර සබඳතාවය ඇති කරමින් ගෝලීය වශයෙන් යෞවන යෞවනියන්ට තිබෙන ගැටළුකාරීත්වයන් පිළිබඳව ගුරුවරුන්ට දැනුම සහ අවබෝධය ලබා දීමට මෙම වැඩසටහන විශාල වශයෙන් උපකාරී වේ. 2012 වර්ෂයේ සිට පැවැත්වෙන මෙම වැඩසටහන හරහා 400කට අධික පාසැල් සම්බන්ධ වී ඇත. එමෙන්ම පාඨමාලා සහ අන්තර්ජාල පුහුණුවීම් හරහා 1000කට අධික ශ‍්‍රී ලාංකික ගුරුවරුන් පිරිසකට ප‍්‍රතිලාභ ලබා දීම මෙන්ම 650කට අධික විදුහල්පතිවරුන් පිරිසකට නායක්ව හැකියාවන් වර්ධනය කරගැනීම සඳහාද මෙම වැඩසටහන මහෝපකාරී වී ඇත.
2015 වර්ෂයේදී ඇරඹී 21 වැනි සියවසට අදාල වූ හැකියා ගුරු පුහුණුවෙහි අරමුණ වන්නේ 21 වැනි සියවසෙහි අධ්‍යාපන හැකියාවන් දේශීය පංති කාමර වෙත රැුගෙන ඒමයි. මෙම පුහුණුව මගින් පංති කාමර තුළ කාර්ය මූලික පර්යේෂණ තුළින් ශ‍්‍රී ලාංකික ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෙත 21 වැනි සියවසට ඔබින හැකියාවන් 6ක් ලබා දෙන පුහුණු සංවර්ධන අවස්ථා හිමි වේ. ශිෂ්‍ය නායකත්වය සහ පුද්ගල සංවර්ධනය, පුරවැසිභාවය, සන්නිවේදනය සහ සහයෝගීතාවය, විචාරශීලී චින්තනය සහ ගැටළු නිරාකරණය, නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය සහ ඩිජිටල් සාක්ෂරතාවය යනු එම හැකියාවන් හයයි.
පංති කාමර ක‍්‍රියාකාරකම් සමීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසුව එම ගුරුවරුන්ට බි‍්‍රතාන්‍යයේ සහයෝගීතා පාසලක් සමග වෘත්තීය සහයෝගීතාවයක් සඳහා අයදුම් කිරීමේ හැකියාව ලැබිණි. මාස 18කට අධික කාලසීමාවකදී බි‍්‍රතාන්‍ය කවුන්සිලය මෙම පාඨමාලාව හරහා ගුරුවරුන් 800ක් සහ විදුහල්පතිවරුන් 250ක් වෙත පුහුණුව ලබා දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ ශ‍්‍රී ලංකා අධ්‍යක්ෂ කීත් ඬේවිස් මෙසේ පවසා සිටියේය. ”කැපවීමෙන් සේවය ලබා දෙන දැනුමින් පරිපූර්ණ ගුරුවරයෙකු හැර පංති කාමර සඳහා වෙනත් ආදේශකයක් නොමැති බව අපි දැඩිව විශ්වාස කරනවා. අද වන විට ගුරුවරුන්ට අවශ්‍ය දැනුම අන්තර්ජාලය ඔස්සේ ලබා ගෙන සිසුන් වෙත 21 වැනි සියවසට ඔබින නිවැරදි අධ්‍යාපන සන්නිවේදනයක් සිදුකිරීමේ හැකියාව ලැබී තිබෙනවා. අපගේ ගුරු පුහුණුවීම් හරහා නව ඉගැන්වීමේ හැකියාවන්ගෙන් සහ දැක්මකින් යුක්ත ගුරු ප‍්‍රජාවක් නිර්මාණය කිරීමේ අවස්ථාව සලසනු ලබනවා.”
බි‍්‍රතාන්‍ය පාසල් 11ක් සහ නියෝජිතයින් 22ක්, දේශීය පාසල් 11ක් සමග මේ අවස්ථාවට සහභාගී වූ අතර, තෝරාගත් විදුහල්පතිවරුන්, පුහුණුකරුවන් සහ මධ්‍යම පළාත නියෝජනය කරමින් පුහුණු පාඨමාලාවන් සාර්ථකව හැදෑරූ ගුරුවරුන් මේ අවස්ථාවට සහභාගී වූහ.
බි‍්‍රතාන්‍ය කවුන්සිලය:
බි‍්‍රතාන්‍ය කවුන්සිලය යනු සංස්කෘතික සබඳතා සහ අධ්‍යාපනික අවස්ථා වෙනුවෙන් ක‍්‍රියාත්මක බි‍්‍රතාන්‍යයේ ජාත්‍යන්තර සංවිධානයයි. බි‍්‍රතාන්‍යය සහ වෙනත් රටවල මානව ප‍්‍රජාව අතර දැනුම සහ අවබෝධතාවය නිර්මාණය කිරීමට අපි කටයුතු කරන්නෙමු. බි‍්‍රතාන්‍යයේ සංස්කෘතික සම්පත් උපයෝගී කරගනිමින් කටයුතු කරන අපි අවස්ථා නිර්මාණය, සබඳතා ගොඩනැගීම සහ විශ්වාසය වර්ධනය කිරීම හරහා එම රටවල් වෙත ධනාත්මක අගයක් ලබා දීමට කටයුතු කරන්නෙමු.
ලොව පුරා රටවල් 100කට අධික සංඛාවක සංස්කෘතිය, ඉංග‍්‍රීසී භාෂාව, අධ්‍යාපනය සහ සිවිල් සමාජය යන අංශයන්හි අපි කටයුතු කරන්නෙමු. සෑම වර්ෂයකම මිලියන 20කට අධීක ජනතාව සෘජුවම මෙන්ම මිලියන 500ක්‍ට අධික ජනතාව අන්තර්ජාලය ඔස්සේද අපගේ විකාශනයන් සහ ප‍්‍රකාශනය් ඔස්සේ අප සමග සම්බන්ධ වෙති.
1934 වර්ෂයේදී ඇරඹි අප ආයතනය වෙත බි‍්‍රතාන්‍ය රාජකීය අධිකාර පත‍්‍රයකින් සහ රාජ්‍ය ආයතනයකින් ලැබෙන මූල්‍ය ප‍්‍රතිපාදන මත ක‍්‍රියාත්මක වේ. ඉංග‍්‍රීසි අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සමග ඇති කරගනු ලබන සහයෝගීතාවයන් ඔස්සේ පවත්වන අධ්‍යාපන සහ සංවර්ධන වැඩසටහන් ආදිය අපගේ ප‍්‍රධාන ආදායම් මාර්ගයන් වේ. අපගේ අරමුදල්වලින් 18%ක් ලැබෙනුයේ බි‍්‍රතාන්‍ය රජයෙනි.

British Council - 2

 

Leave A Reply

Your email address will not be published.