topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව සංරක්ෂණයට.

DSC_8483

පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන වේගවත්ව සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  පවසයි. පසුගිය කාලයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු අඩාලව පැවතීම හේතුවෙන් මතුව තිබූ ගැටලුද විසදීම සඳහා තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා පුරාවිද්‍යා ස්ථාන ආශ්‍රිතව සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම් විධිමත්ව සංරක්ෂණ කටයුතු සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පලකළේ පසුගියදා  බුදුරුවගල පුරාවිද්‍යා භූමිය ආශ්‍රිත නව සංචාරක සැලැස්ම එළි දැක්වීමේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි. එම අවස්ථාවට හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න , ම‍ධ්‍යම සංස්කෘතික අරමුදලේ අ‍‍‍ධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රිශාන්ත ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක  ඇතුළු පිරිසක් එක්ව සිටියා.

DSC_8469v  DSC_8587   DSC_8548

Leave A Reply

Your email address will not be published.