topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දානන්දත් මැයි මස 22 මහාධිකරණයට.

Studio_20170331_084548

රුපියල් තිස්නව ලක්ෂයක් වංක ලෙස භාවිත කර සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා මත නීතිපතිවරයා පවරා ඇති නඩුව සම්බන්ධව ලබන මැයි මස 22 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේට  මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා පවරා ඇති මේ නඩුව ඔප්පු කිරීමට ලේඛන 8ක් හා සාක්කිකරුවන් 13දෙනෙක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා ඇත.

2012 ඔක්තෝබර් 31 කොටුව හා නාවලදීත්, 2012 දෙසැම්බර් 14 හා 2013 අප්‍රේල් 19 යන දිනයන්හි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදීත් ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් නාවල පිහිටි මහජන බැංකු ශාඛාවේ වූ ගිණුමෙහි විත්තිකරුවන් භාරයට පත් කර තිබූ රුපියල් තිස්නව ලක්ෂයක මුදල සාපරාධී සාවද්‍ය පරිහරණය වංක ලෙස භාවිත කිරීම හා සාපරාධී විශ්වාසය කඩ කළ බවට නීතිපතිවරයා අධිචෝදනා නඟා ඇත.

 

Leave A Reply

Your email address will not be published.