14000 ක් හමුදාවන් අතහරියි
නිවාඩු නොලබා හෝ නිසි අවසරයකින් තොරව සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහාසේවයෙන් ඉවත් වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කරන ලද පොදු සමාකාලය හෙටින් (13) අවසන් වේ.මේ වන විට මෙම කාලය තුළ 14,000කට…