Browsing Category
පුවත්
සක්වල 150 සුහුරු පන්ති කාමරය පුත්තලම ආණමඩුව කරුවලගස්වැව මහා විද්‍යාලයට .
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 150 වැනි පියවර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පුත්තලම ආණමඩුව කරුවලගස්වැව සාලියවැව ආදර්ශ මහා විද්‍යාලයට ලබා දීම අප්‍රේල් මස 09 වැනි දින සිදු විය. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය…
පොලිසිය අත්බැඳ ගහපු පාරට පුතාගෙ වෘෂණකෝෂයකට ලේ බැහැලා සැත්කමකින් අයින් කරා- තරුණයාගේ…
මැදවච්චිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් හය දෙනකු තම පුතුගේ දෑත පිටුුපසට කර බැඳ, අමානුෂික අයුරින් පහර දීම හේතුවෙන් ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිදු කළ ශල්‍යකර්මයකින්…
නුවරඑළියේ මන්ත්‍රී බංගලාවත් පිරෙයි…The MP’s bungalow in Nuwara Eliya is also full.
නුවරඑළියේ මන්ත්‍රී බංගලාවේ සියලු කාමර මේ වනවිට වෙන් කරගෙන අවසන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
අවුරුදු සමයේදී මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් නුවරඑළියේ ගත කරති.
මන්ත්‍රීවරුන්ට අවුරුදු සමයේදී දීර්ඝ නිවාඩුවක් ලැබී ඇති අතර…
Stop Indian hegemonic economic-political interference!
ජන දිවියත් - ආර්ථිකයත් වනසන IMF වැඩපිළිවෙල පරදවමු!
ජිවන බරට - IMF වැඩපිළිවෙලට - ඉන්දියානු ආධිපත්‍යයවාදයට එරෙහිව සටන් කළ ළහිරු වීරසේකර ඇතුළු සියළු අරගලකරුවන් වහා නිදහස් කරනු!
නුගේගොඩ විරෝධතාවය.…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන බල මණ්ඩල රැස්වීම
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන බල මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් කල්එළිය ග්‍රෑන්ඩ් එමිරේට්ස් හෝටල් පරිශ්‍රෙය්දී…