topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලි­සිය අත්බැ­ඳ ගහපු පාරට පුතාගෙ වෘෂ­ණ­කෝ­ෂ­ය­කට ලේ බැහැලා සැත්ක­ම­කින් අයින් කරා- තරුණයාගේ මව…The boy’s mother had blood in his testicles on the road where the police handcuffed him and it was removed by surgery.

මැද­ව­ච්චිය පොලි­සියේ රථ­වා­හන අංශයේ නිල­ධා­රීන් දෙදෙ­නෙකු ඇතුළු පොලිස් නිල­ධා­රීන් හය දෙනකු තම පුතුගේ දෑත පිටුු­ප­සට කර බැඳ, අමා­නු­ෂික අයු­රින් පහර දීම හේතු­වෙන් ඔහු අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර සිදු කළ ශල්ය­ක­ර්ම­ය­කින් අන­තු­රුව ඔහුගේ වෘෂ­ණ­කෝ­ෂ­යක් ඉවත් කිරී­මට සිදු වූ බව එම තරු­ණ­යාගේ මව පැව­සු­වාය.
මෙලෙස පහර කෑමට ලක්ව තිබුණේ මැද­ව­ච්චිය, තුලා­වෙ­ල්ලිය ප්රදේ­ශයේ පදිංචි 23 හැවි­රිදි දිලීෂ සංගීත් නමැති තරු­ණ­යෙකි. ඔහුගේ පියාද පොලි­සියේ රාජ­කා­රියේ නිරත සැර­ය­න්ව­ර­යෙකි.
මෙහිදී අද­හස් දැක්වූ ශල්ය­ක­ර්ම­ය­කට භාජ­නය කර සිටින දිලීෂ මෙසේ පැව­සීය:
“හත්වෙ­නිද බට්ටා ලොරිය හදා­ගෙන, මමයි යාළු­වායි එන කොට රථ­වා­හන පොලිස් නිල­ධා­රීන් දෙන්නෙක් මාර්ගයේ හිටියා. වාහන ගොඩක් එතන නතර කරලා තිබුණා. අපි ඒ ස්ථානය පසු කරලා කිලෝ­මී­ට­ර­යක් විතර දුරක් ගියාම ට්රැෆික් බයි­සි­ක­ල­යක් ඇවිල්ලා අපේ ඉස්ස­ර­හින් මඟ හරස් කරලා නතර කළා. නව­ත්තපු ගමන් මමයි යාළු­වයි එළි­යට ඇද­ලා­ගත්තා. මගේ අත් දෙක පිටි­ප­ස්සට කරලා ගැට­ග­හලා වාහ­න­යට දාලා ගැහුවා, අපේ ලොරි­යට පිටි­ප­ස්සෙන් ආපු පොලි­සියේ ත්රීවීල් එකක හිටපු හතර දෙනෙක් පොලු­ව­ලින් මගේ යාළු­වට ගැහුවා. අපි මැද­ව­ච්චියේ පොලි­සි­යට අරන් ගිහිල්ලා අත්අ­ඩං­ගු­වට ගත්තා. ඒ වෙලාවේ මම ඒ මහ­ත්ත­ය­ලට කිවුවා මට ගොඩක් අමා­රුයි, රෝහ­ලට අරන් යන්න කියලා. ඊට පස්සේ වෛද්ය­ව­රයා ළඟට අරන් ගියාම, වෛද්ය­ව­රයා බලලා කිවුවා ගොඩක් අමා­රුයි අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහ­ලට අරන් යන්න කියලා. පස්සෙ අනු­රා­ධ­පුර රෝහ­ලේදී ස්කෑන් එකක් කරලා වෘෂ­ණ­කෝ­ෂ­ව­ලට ලේ බැහැලා කියලා ඔප­රේ­ෂන් එකක් කළා. අපිට ගහපු හේතු­වක් අපි දන්නේ නෑ. ඒ ට්රැෆික්ලා අපිට නතර කරන්න කිවු­වලු. අපි දැක්කෙ නෑ. වාහන ගොඩක් නතර කරලා තිබුණා. මේ වෙන කොට මගේ බෙල්ල, කොන්ද, මූත්රා­ශය ප්රදේ­ශ­යෙන් දැඩි වේද­නා­වක් දැනෙ­නවා.”
මෙහිදී අද­හස් දැක්වූ තරු­ණ­යාගේ මව වන කේ.පී. ප්රිය­ද­ර්ශනී :
“පුතා තව යාළු­වෙක් එක්ක වාහ­නය හදා­ගෙන එන්න මැද­ව­ච්චි­යට ගියා, එත­කොට පොලි­සිය අත දාලා තියෙ­නවා, පුතාලා දැක්කේ නැහැ කිය­නවා. ඊට පස්සේ පිටි­ප­ස්සෙන් පන්න­ගෙන ඇවිල්ලා, වාහ­නෙන් එළි­යට ඇදලා අරන් පුතාගෙ අත් දෙක පිටි­ප­ස්සට කරලා බැඳලා, පයින් පාගලා පහර දීලා තියෙ­නවා. ඊට පස්සේ මැද­ව­ච්චි­යෙන් අනු­රා­ධ­පුර රෝහ­ලට අරන් ඇවිල්ලා දැන් ශෛල්ය කර්ම­ය­කට භාජ­නය කරලා මගේ පුතාගේ වෘෂ­ණ­කෝ­ෂ­යක් අයින් කරලා. දෙයි­යනේ! ඒ ළම­යගේ අනා­ගතේ ඉව­රයි. මේ දුක මම කාට කිය­න්නද?
“රට යන්න පාස්පෝට් හදලා කොරි­යන් පාඨ­මා­ලාව හදා­ර­මින් සිටියේ. ඊයෙත් පාඨ­මා­ලාව තියෙන දව­සක්. මේ සම්බ­න්ධ­යෙන් අපි උතු­රු­මැද නියෝජ්ය පොලි­ස්පති කාර්යා­ල­යට පැමි­ණිලි කළා. මම මැද­ව­ච්චිය පොලිස් ස්ථානා­ධි­ප­ති­ගෙන්, ජ්යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­යා­ගෙන්, පොලි­ස්ප­ති­තු­මා­ගෙන්, ජනා­ධි­ප­ති­තු­මා­ගෙන් ඉල්ලා සිටින්නේ සාධා­ර­ණ­යක් ඉෂ්ට කරලා දෙන්න කිය­ලයි. මේ වගේ අප­රා­ධ­යක් කරන්න තරම් මගේ පුතා වර­දක් කරල නෑ.
මැද­ව­ච්චිය පොලිස් ස්ථානා­ධි­පති ප්රධාන පොලිස් පරී­ක්ෂක ආර්.එම්.අයි.බී. රත්නා­යක.
“මේ සිද්ධිය පසු­ගිය 7 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. මැද­ව­ච්චිය, මන්නා­රම මාර්ගයේ ප්රාථ­මික විද්යා­ලය ආස­න්නයේ රථ­වා­හන අංශයේ නිල­ධා­රීන් දෙන්නෙක් රාජ­කාරි කරන කොට බට්ටා වර්ගයේ ලොරි රථ­ය­කට නතර කරන ලෙස සංඥා කරද්දී අණ නොතකා ධාව­නය කර­නවා. ඒ අව­ස්ථා­වෙදි පොලිස් ත්රිරෝද රථ­යක සිටි නිල­ධා­රීන් ඒ සිද්ධිය දැකලා ලොරිය පසු­පස ලුහු­බ­ඳි­නවා. ඉන් පසු කිලෝ මීටර් නව­යක් පමණ දුර යනවා. එක නිල­ධා­රි­යෙක් ලොරියේ දොරේ එල්ලිලා තියෙ­නවා. ඒත් නතර කරලා නැහැ. අන්ති­මට තුලා­වේලි අතු­රු­පා­ර­කදී ලොරිය නතර වෙනවා. ඊට පස්සේ අපේ කට්ටිය ගිහින් අල්ල­ග­න්නවා. පස්සේ රියැ­දුරා කල­හ­කාරි ලෙස හැසි­රිලා තිබෙ­නවා. රියැ­දුරා බීමත්ව රිය ධාව­නය කර තිබෙ­නවා. රිය සහා­යක ලීටර් පහේ නීති විරෝධී මත්පැන් බූලි­යක් බිමට හලා තිබෙ­නවා ලොරියෙ යන කොට. රියැ­දුරු බල­ප­ත්ර­යක් නැතිව රිය ධාව­නය, බීමත්ව රිය ධාව­නය, අප­රී­ක්ෂා­කාරි අන්ද­මින් රිය ධාව­නය, අණ නොතකා රිය ධාව­නය සම්බ­න්ධ­යෙන් මේ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගෙන තිබුණා. රය සහා­ය­කයා නීති විරෝධි මත්පැන් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා.
“රියැ­දුරා පොලි­සි­යට ඇතු­ළත් කළාම වෘෂ­ණ­කෝ­ෂය ඉදි­මිලා කියලා කිය­නවා. අපි ඊට පස්සේ රෝහ­ල්ගත කර­නවා. පොලිස් නිල­ධා­රීන් කියන්නේ ඔවුන් ගැහුවෙ නෑ කියලා. මේ සම්බ­න්ධ­යෙන් කැබි­ති­ගො­ල්ලෑව ජ්යෙෂ්ඨ පොලිස් අධි­කාරි මංගල සමන් වික්ර­ම­නා­යක යටතේ විම­ර්ශ­න­යක් සිදු කර­නවා. සිද්ධි­යට සම්බන්ධ රථ වාහන අංශ නිල­ධා­රීන් දෙදෙනා වෙනත් පොලිසි දෙක­කට මාරු කර යවා තිබෙ­නවා.

 

Leave A Reply

Your email address will not be published.