කෝප් වාර්ථාව මැතිසබයට.
මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්ථාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුතු බව පෙනී යන බැවින්…