topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කෝප් වාර්ථාව මැතිසබයට.

175360036021247921862222222222

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාල පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්ථාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  වගකිව යුතු බව පෙනී යන බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෙට (25 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන (කෝප්) වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි කෝප් කමිටු සාමාජිකයෙක්‌ මාධ්‍යට හෙළි කර ඇත.මෙහිදී  අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය   ක්‍රියාමාර්ග ගත යුතු බවට ඇති නිර්දේශයට කෝප් සාමාජිකයන් බහුතරය එකඟතාව පළ කළ බවද එම කෝප් කමිටු සාමාජිකයා හෙළිදරව්කර  ඇත.

කෝප් කමිටුව නියෝජනය කළ එජාප මන්ත්‍රීවරුන් මුල සිටම බැඳුම්කර වංචාවක්‌ සිදු නොවූ බවට සහ ඒ සඳහා අර්ජුන මහේන්ද්‍රන්  වගකිව යුතු නැති බවට නිර්දේශ කර ගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ කළ බවද ඒ නිසා ඔවුන් මේ වංචාවට අර්ජුන මහේන්ද්‍රන්  වගකිව යුතු බවට ඇති නිර්දේශ සංශෝධනය කර ගැනීම සඳහා අවසන් මොහොත දක්‌වාම බලවත් උත්සාහයක නිරතවී ඇති බව සදහන්ය .

අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර සිද්ධියට වගකිව යුතු බවට ඇති නිර්දේශ ආණ්‌ඩු පක්‌ෂය නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරුන්, ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්‌ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු කෝප් කමිටුවේ සාමාජික බහුතරය විසින් අනුමත කර ඇති බැවින් එම කෝප් වාර්තාව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති ම විසින් හෙට (25 දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය .

සාමාජිකයන් බහුතරය අනුමත කළ  වාර්තාවට එකඟ නොවූ කෝප් සභාවේ එජාප මන්ත්‍රීවරුන් විසින් මේ සම්බන්ධයෙන් වෙනම වාර්තාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

 

Leave A Reply

Your email address will not be published.