topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පක්ෂය විනාශ කරන්න කීපදෙනෙක් උත්සාහ දරනවා.

Studio_20161024_093446

ශ්‍රී ලංකා නිදහස් පක්යේ අර්බුදයක් තිබෙන බවට විවිධ පුද්ගයන් විවිධ අදහස් ප්‍රකාශ කරනවා. නමුත් අපි සැබෑ තත්වය පිළිබදව ජනතාවට අවබෝධ කරනවා. අපේ පක්ෂය විනාෂ කරන්න කීපදෙනෙක් උත්සාහ දරනවා. අපේ පක්ෂයට තිබෙන ශක්තිය වට්ටන්න අපි ඉඩතියන්නේ නෑ

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.අමාත්‍ය වරයා මෙම අදහස් ප්‍රකාශ කලේ හබරාදුව ගිනිගල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා කියාසිටියේ පක්ෂය නායකයා පක්ෂය බිහිකර කෙටිකලින් ඝාතනය  කරා නමුත් එතුමා එක්ක ශ්‍රී ලාංකා නිදහස් පක්ෂය  ඝාතනය වුනේ නෑ. කාලෙන් කාලෙට පක්ෂයේ නායකයන් බිහිවුනා. ඒ මේ රටේ පොදු මහජනතාවගෙන් බහුතරයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ගැලපෙන ආකාරයට තිබෙන නිසයි.

එක්සත් ජතික පක්ෂය වාසිවන ආකාරයට වෙන පක්ෂ නිර්මානය කිරීම තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හානිවීමයි. අපේ පක්ෂයට තිබෙන ශක්තිය වට්ටන්න අපි ඉඩතියන්නේ නෑ. අපි දෙකට කැඩුනොත් එක්සත් ජාතික පක්ෂය වාසි සිදුවෙනවා යනුවෙනි.

චින්තක හේවාමාන්න ගාල්ල 

Leave A Reply

Your email address will not be published.