විභාග කොමසාරිස්ගෙන් අනතුරු ඇඟවීමක්
විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට අනතුරු ඇගවීමක් කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ අපේක්ෂකයන් විද්‍යුත් උපකරණ භාවිත කළහොත් ඒවා තමන් භාරයට ගෙන මුද්‍රා තබා විභාග දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස…