topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විභාග කොමසාරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

received_10208656848211090

විභාග කොමසාරිස් ජනරාල්වරයා  විසින් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට අනතුරු ඇගවීමක් කර ඇත.

විභාග කොමසාරිස් ජනරාල්වරයා  ප්‍රකාශ කළේ අපේක්ෂකයන් විද්‍යුත් උපකරණ භාවිත කළහොත් ඒවා තමන් භාරයට ගෙන මුද්‍රා තබා විභාග දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන් වෙත දැනුම් ඇති බවය.

ඊට අදාළ ලිපි මේ වන විටත් ශාලාධිපතිවරුන් වෙත යොමු කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.

නවීන ඔරලෝසු, ජංගම දුරකථන මෙන්ම පටිගත කිරීමේ යන්ත්‍ර ද විභාග ශාලා වෙත ගෙන ඒම තහනම් බව මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.

එවැනි වැරදි සිදුකරන අපේක්ෂකයන්ට වසර 5ක විභාග තහනමක් පනවන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය.

Leave A Reply

Your email address will not be published.