දේශපාලන කුමන්ත්‍රණ මගින් මේ රජය පරාජය කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ ය.
ඒ නිල මෙහෙවර ජාතික ජංගම සේවයේ සමාප්ති උත්සවය පොළොන්නරුවේදී පැවැත්වු අවස්ථාවේදිය.
එය පැවැත්වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙනි.
වසර පහක කාලයක් රජයේ පැවැත්ම ඇති බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය.
ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මැතිඇමතිවරු රැසක් එක්ව සිටියහ .
ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නිල මෙහෙවර ජාතික ජංගම සේවය මෙලෙස ක්‍රියාත්මක විය.